1. walmsilva

    පුලුවන් නම් මේ මොනවද කියපල්ලා බලන්න

    ඔව් බං.... මං දැක්කා... තෑන්ක්ස් උඹට....
  2. walmsilva

    පුලුවන් නම් මේ මොනවද කියපල්ලා බලන්න

    damson plum කියලා fruit එකක් තියෙනවා. මං හිත=වේ ඒවා කියලා.. මේකට ගිහින් බලපං... wiki google එකෙත් search කරලා බලපංකො... ඒ වගේ....
  3. walmsilva

    What Is The Best Satellite TV Connection?

    bump. matath danaganna one machan...
  4. walmsilva

    Brave පූසා - Amazing Video එකක් මචංලා

    Uta me video eka pennapanko ban...:)
  5. walmsilva

    Brave පූසා - Amazing Video එකක් මචංලා

    සුපිරි පූසෙක් මචං... repost නම් සොරි වෙන්න ඕනා...
  6. walmsilva

    Brave පූසා - Amazing Video එකක් මචංලා

    Brave පූසා - Amazing Video එකක් මචංලා jZJ5AA2gpwU
  7. walmsilva

    හිසකෙස් සුදුවීමට පහසු පිළියම්.

    patta wadagath lipiyak. thanks ubata...
  8. walmsilva

    Win 7 Ultimate recover කරන්නේ කොහොමද

    එහෙමද බං... තෑන්ක්ස් උඹට මචං.....:(:(:(
  9. walmsilva

    දහඅට පට්ටම හදන හැටි දන්නවද?

    මචං එතකොට අර සාමාන්‍ය වෙසක් ක+ඩුවට මොකක්ද කියන්නෙ බං.... මං හිත=වා ඒකයි අටපට්ටම කියන්නෙ කියලා....
  10. walmsilva

    අවංක ලාංකිකයාට ඕස්ට්‍රේලියාවේ පුරවැසි බ&

    පුදුමයි ඔය සල්ලි වල අයිතිකාරයා හොයා ගන්න බැරි උන එක.... මොනා උනත් අපේ කොල්ලා හොද" එකෙක්....:):)
  11. walmsilva

    Win 7 Ultimate recover කරන්නේ කොහොමද

    වින් 7 වල කොහේ හරි option එකක් තියෙනවද. format කරන්නෙ නැත=ව කර ගන්නයි මට ඕනෙ. දන්න අය උදව්වක් කරපල්ලා මචංලා.....
  12. walmsilva

    Win 7 Ultimate recover කරන්නේ කොහොමද

    උදව්වක් නැද්දෝ....
  13. walmsilva

    Win 7 Ultimate recover කරන්නේ කොහොමද

    Win 7 Ultimate recover කරන්නේ කොහොමද මචංලා මගේ ලැප් එකේ වින් 7 අල්ටිමේට් තියෙන්නෙ. ලැප් එක හෙනම ස්ලෝ වෙලා. මට ඕනෙ දාලා තියෙන සියළුම ප්රෝගෑම් ටික නැති වෙලා වින් 7 විතරක් ඉතිරි වෙන්නයි. පස්සෙ මට ඕන කරන ප්රෝගෑම් දාගන්න පුළුවන්නෙ. වින් 7 වල කොහේ හරි option එකක් තියෙනවද. නැත්තම් වෙන විකල්පයක් තියනවද...
  14. walmsilva

    YIFY movies password අවුලක්

    ube mb tika aparade. ai ochchara hadissi. bluray awama ba ganin. math enakam inne....
  15. walmsilva

    We go Sri Lanka

    ela ban....
  16. walmsilva

    My graphics

    අඩේ මruනෙ බං.... maxa machan....

    No contents