eka lesiyi ne. me mama kiyapu tiken unath idea ekak aran hadaganna puluwan 
![]()
ඔය රූපේ බලලා අදහසක් ගනින්. ඔය රූපේ එක මූණතක තියෙන විදිහට කතිර ( කතිර කිව්වට Cross 6k) 6 ක් හදාගන්න ඕනේ. කතිරයක් හදන්නේ සෘජුකෝණාස්රාකාර කෑලි 2ක් එකට බැඳලා. පස්සේ 4ක් හතර වටෙන් එකතු කරලා උඩිනුයි යටිනුයි ඉතිරි දෙක එකතු කරලා බැඳපන්. ටිකක් මහන්සි වෙන්න ඕනේ ගානට සින්ක්රොනයිස් කරගන්ට. බැරිකමක් නෑ. පස්සේ අර මුලු වලට කම්බි කෑලි හරහට යවලා බැඳ ගනින් නැත්නම් කොළ අලවන්න ගියාම කොන් වලට ලස්සනට වක්රේ ගන්ට බෑ නැත්නම්. මම කූඩු ස්පෙශලිස්ට් කෙනෙක් නෙමෙයි. ඔය අපි හදන හැටි බලමු වෙන කෙනෙක් මීට වඩා දෙයක් කරයිද කියලා.

එල එල . වැඩ ඉවරම උනාම පොටෝ එකක් දාපන් අපිටත් බලන්ඩthanks machan meka balagena mama ekak haduwa wade hari