දේශපාලුවන්ට කනෙක්ෂන් තියෙන උන්ට උදව් කරන්න, work වීසා හදල දෙන්න ඕන තරම් කට්ටිය පිටරටවල් වල ඉන්නවා. උන් බලපොරොන්තු වෙන්නෙ ඒ කනෙක්ෂන් හරහා ලංකාවේ මොනවහරි වැඩක් කරගන්න. ඒ රටේ බිස්නස් එකක් තියෙනවනම්, sponsor license තියෙනවනම් ඕක ලොකු දෙයක් නෙමෙයි. ගොඩක් නළුනිළියන්ට දේශපාලන කනෙක්ෂන් තියෙනවා.
ගොඩක්...