බණ්ඩා කොළඹ ගිහින්

vishamacharya

Well-known member
  • Aug 18, 2017
    863
    1,737
    93
    Untitled.jpg
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ලංකාවෙත් ඉස්සර ගොඩක් කඩ වලින් පොත ට බඩු ගන්න පුළුවන් grocery shops වලින් නිතරම එන ළඟ ඉන්න අයට, දැන් ඇත්තෙම නැති තරම් එහෙම පොත ට බඩු ගන්න පුළුවන් grocery shops ලංකාවෙත් .

    UK ත් අමුත් නැහැ , වෙනස UK වල පොත ට බඩු ගන්න පුළුවන් පොඩි grocery shops ලංකාවට වඩා ගොඩක් කලින් වැහෙන්න ගත්ත එක . chains stores නිසා .
     
    • Love
    Reactions: Kalegana

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    ලංකාවෙත් ඉස්සර ගොඩක් කඩ වලින් පොත ට බඩු ගන්න පුළුවන් grocery shops වලින් නිතරම එන ළඟ ඉන්න අයට, දැන් ඇත්තෙම නැති තරම් එහෙම පොත ට බඩු ගන්න පුළුවන් grocery shops ලංකාවෙත් .

    UK ත් අමුත් නැහැ , වෙනස UK වල පොත ට බඩු ගන්න පුළුවන් පොඩි grocery shops ලංකාවට වඩා ගොඩක් කලින් වැහෙන්න ගත්ත එක . chains stores නිසා .
    apo samahara gamwala loku thoga kada thiyenwa godak aya badu ganne pothata maase anthimata denne. husbund dura palath wala inna ayage wife la ehema godak ehema gannawa
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ලංකාවෙත් ඉස්සර ගොඩක් කඩ වලින් පොත ට බඩු ගන්න පුළුවන් grocery shops වලින් නිතරම එන ළඟ ඉන්න අයට, දැන් ඇත්තෙම නැති තරම් එහෙම පොත ට බඩු ගන්න පුළුවන් grocery shops ලංකාවෙත් .

    UK ත් අමුත් නැහැ , වෙනස UK වල පොත ට බඩු ගන්න පුළුවන් පොඩි grocery shops ලංකාවට වඩා ගොඩක් කලින් වැහෙන්න ගත්ත එක . chains stores නිසා .

    කොහෙද නැත්තේ.. ගම්වල තාම එහෙමයි mcn. දැන් කෑම කඩත් එහෙමයි අඩු කුලේ. මාසේ පඩීයෙන් ගෙව්න්න පොතට කන්නේ ඔය සයිට් ළඟ තියෙන කඩවල් එහෙම
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,408
    113
    මට ලංකාවෙත් එහෙම කඩ සෙට් වෙලා නෑ
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේ කුවේට් වල නම් පොඩි කඩ වල දෙනවා නයට බඩු මාසෙට ගෙවන්න. සමහරු මොත්තේ තියල යනවා ඒත් හිටපු ගමන්.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,871
    1
    60,767
    113
    Mother Earth
    ඇයි සමහර කඩවල ගහල තියෙන්නේ අද ණයට හෙට මුදලට කියල. :love2: දැන් එහෙම ගහපු කඩ නෑ.