ලිංගික වර්ගීකරණය
සමාජයේ ලිංගික වර්ග ක්‍රම රාශි දක්නට ලැබෙන අතර කාලීන අවශ්‍යතා මත පදනම් කරටු කොට ගෙන මෙම ලිපිය වැදගත් වේවි යැයි සිතේ. මක් යත් මෙමගින් සැබෑ වංචා කාරී පුද්ගලයන් පිළිබදව යම්තාක් දුරට හදුනා ගැනීමට හැකිවනු අතර එමගින් ස්වකීය ආරක්ෂාව රැකගැනීමට මෙන්ම නොමගයැම් වලින් පවා බේරීමට හැකියාව...