1. Topology

    after Nucler enegery effected to japan

    meparath Muslim palliyakda?
  2. Topology

    omg .. you'll never guess !! * take a look*

    :rolleyes: alright fine.:lol:
  3. Topology

    omg .. you'll never guess !! * take a look*

    as I said early ignore people who say repost. lol
  4. Topology

    කෙල්ලෙක් ..කොල්ලෙක්ට සෙට් වීමට

    කෙල්ලක් යාළු කරගන්න ඕනා නම් මුලින්ම අවංක වෙන්න. Sex කරන්න ඕනා නම් ගණිකාවක් හොයාගන්න. ලිංගිකත්වය බලාගෙන කෙල්ලන් එක්ක යාළුවෙන්න එපා.
  5. Topology

    EK Married Club

    ගෙම්බන් පහළ වෙන්නේ අණ්ඩජ විදියටයි. ඉතින් මට සැකයි ඕ කියන එකක් දැකලත් ඇතිද කියලා.
  6. Topology

    පෘථක්ජනයා

    ඒකද තෙරුම. ස්තුතියි කිව්වට. මන් නම් දන්නේ නෑ. බුදු දහම ගැන වැඩියි. මොකද මම ඉස්සර ක්‍රිස්තියන් ඉදලා අවුරුදු කිහිපයකට කලින් බෞද්ධ වුනේ. ඒකෙ තියෙන වටිනා කම නිසාමයි. පුලුවන් තරම් තව ලිපි දාන්න. Copy Paste කරනවට වඩා ලියන එක හොදයි කියලා මම හිතන්නේ.
  7. Topology

    omg .. you'll never guess !! * take a look*

    yeah of course it was a movie. I watched that myself. it was called Piranha 3D. nice one but too much of blood and gore. I think you can try on internet. you may be lucky enough to find some live streaming link to watch that. btw I would suggest the megavideo linkes though their videos are crap...
  8. Topology

    පෘථක්ජනයා

    මොකක්ද මේකෙන් කියන්නේ.??
  9. Topology

    බුදු_මාමේ

    you have given too much of reputation. :( math ba rep denna, sorry hode. namuth kollata hoda vade anunge ganu passe yanavata. :lol::lol:
  10. Topology

    පෘථක්ජනයා

    බොහෝම ස්තුතියි.
  11. Topology

    EK Married Club

    ලාභෙට නම් වම්බොටු ,පොල් වගේ ඒවා සුනිමල්ගෙන් තමයි ඉල්ලගන්න වෙන්නේ.:yes: පුරාවෘත තියනවා නම් ලියන්න එහෙනම්.
  12. Topology

    Zakir Naikge Puthage Rap Song Eka

    coolmsal muslim ne? mokada kiyanne oka gana?
  13. Topology

    EK Married Club

    පප්පා ගම වගේ හැම එකේම කට්ටිය සෙට් උනොත් වලි. :yes:
  14. Topology

    ලිංගික වර්ගීකරණය

    NOTE: if you don't like this thread don't bother to read it.
  15. Topology

    ලිංගික වර්ගීකරණය

    කාණ්ඩ හතර හෙවත් ආරෝපිත කාණ්ඩය තමයි අමාරුම නිර්ණය කිරීමට මොකද මේක අවස්ථාව අනුව වෙනස් වෙන නිසා. ඉදිරි ලිපි මගින් ආරෝපිත කාණ්ඩය විශ්ලේෂනයෙන් අනෙක් කාණඩ ගැන වටිනා කියයුතු අවබෝධයක් ලබා ගන්නා හැටි සාකච්චා කරන්නම්.
  16. Topology

    EK Married Club

    වම්බොටු fake කාරයන්ගේ පශ්චාත් භාග වලට ගැහීම තමයි සෙල්ලම.
  17. Topology

    Moscow International Business Center

    haha but don't forget there are lot of American errand boys in EK. lol
  18. Topology

    SAINT PETERSBURG - Ice Palace

    big country ,big stuffs.
  19. Topology

    ලිංගික වර්ගීකරණය

    thanks for the comment.

    No contents