1. Richard Hammond

    Audi, VW, Ford ලංකාවේ ඒජන්ට්ලා වෙත

    ohh yeahh baby. I'm gonna add that to the thread. hell yeahh...:love::love::love:
  2. Richard Hammond

    Audi, VW, Ford ලංකාවේ ඒජන්ට්ලා වෙත

    උඹල දන්න තවත් 1000cc turbocharged සුපිරි වණ්ඩි තියනම් මේ thread එකේ දාන්න. btw mcn 1 series eke 1ltr engine variant එකක් එනවද?:confused: bmw ල 1ltr එන්ජිමක් ගහන්නෙ නෑ වගේ නේ
  3. Richard Hammond

    Audi, VW, Ford ලංකාවේ ඒජන්ට්ලා වෙත

    Audi, VW, Ford ලංකාවේ ඒජන්ට්ලා වෙත සමහරවිට ඉස්සරහට 1000cc jerman cars ගොඩක් ලංකාවට එන්න ඉඩ තියනවා. 1000cc turbocharged වාහන. මේව Europe version වල තමා ඔය engine එක ගොඩක් තියෙන්නෙ Asian market එකට ගහන ඒවගෙ ඔය engine එක අඩුයි. ඒත් agent කොමහරි ගෙන්නුවොත් ගොඩම තමා . එහෙම සුපිරි වාහන ටිකක් තමා...
  4. Richard Hammond

    Budget එකෙන් පසු Wagon R වලට වෙච්ච වැ‍ඩේ..

    vitz hybrud එක තිස් ගනන් වලට ගන්න බැහැ බන් ඒකට duty ම වදිනව 37 lax. ( same as aqua fit axio grace vezel)
  5. Richard Hammond

    Toyota vitz දැන් අඩුවට විකුනනවා නේද..

    අඩේ a3 sedan එක ලංකාවට agent ගේනවද බන් ? එතකොට 1000cc turbocharged version එක enaeanam patta laabai. duty එක 1750000 යි. මට හිතෙන්නෙ 65-70-80 අතරෙ price වෙයි
  6. Richard Hammond

    Toyota vitz දැන් අඩුවට විකුනනවා නේද..

    මම දෙයක් කියන්නම් මචන්. මේ thread එකට ගිහින් යටම බලපන් vitz වල grade by grade prices. http://www.elakiri.com/forum/showthread.php?t=1824263 ඔය toyota.jp site එක තමා දාල තියෙන්නෙ. ඔය තියෙන්නේ brand new prices. auction වල prices ඔයිට වඩා අඩුයි කියල තමා කියන්නේ. එතකොට seller ගෙ profit එකට ඔය වෙනස...
  7. Richard Hammond

    Axio Salli

    70 lax wlta wahana ganna umbata thel gahanna salli nedda bn. :rolleyes: yako oya 19-20Km/l thiyenne extra urban ithin madida
  8. Richard Hammond

    2018 budget එකෙන් වාහන වලට කෙලියා අපේ හාන්දුරුවනේ

    6mil නේද?:confused: that means highest tax redduction for any kind of vehicle for group I is 9mil for group II is 7.5mil and for group III is 6mil. :confused::confused::confused:
  9. Richard Hammond

    Axio Salli

    :lol::lol::lol::lol: cheers mate.
  10. Richard Hammond

    Vitz / Passo 990 CC

    ඇල්ටො එක උකේ ගහගෙන උක පොලොවෙ ගහගනින්
  11. Richard Hammond

    Axio Salli

    තව දෙයක් ඔය CHR 1.2 එක 122hp තියනව. 1.2 turbo නිසා. 0-100 time එකත් අඩු 1.2 turbo version එකේ. 1.8 hybrid එකට වඩා
  12. Richard Hammond

    Axio Salli

    you stupid idiot premi aqua is an concept car. what an idiot are you.
  13. Richard Hammond

    2018 BUDGET VEHICLE PRICES UPDATE

    කියපං බලන්න:)
  14. Richard Hammond

    ආණ්ඩුවට වසර 3යි

    මෙන්න මේ අංකල් කියන කතාව පොඩ්ඩක් අහන්න EauEuUYrmf8
  15. Richard Hammond

    All New Toyota Aqua 2017

    ඔබට සතුටුයිද දැන්
  16. Richard Hammond

    Toyota Axio Hybrid 2017/18 New shape(Minor changes)

    ඔබට සතුටුයිද දැන්
  17. Richard Hammond

    Honda Fit Hybrid 2018(With Honda Sensing)

    ඔබට සතුටුයිද දැන්
  18. Richard Hammond

    Honda vezel (2017) specs A-Z With Owners Manual

    ඔබට සතුටුයිද දැන්

    No contents