ඔය Forward Collision preventive Brake system, Impact absorbing structure, ESP, TRC, ABS එයා බැග් ෂොපින් බෑග් මොන රෙද්ද තිබුනත් වැඩක් නෑ. වාහනේ යටින් දෙහි ගෙඩි දෙකක් එල්ල ගන්න. තව steering wheel එක වටේ රතුපාටට පඩුරක් බැදගන්න (අඹ 'ද'යන්න මේකෙ ගහන්න බෑ බොල:angry:) ඒ තරම් ආරස්සාවක් ඔය මොන මගුලෙවත්...