[SIZE[/B][/SIZE]
පැහැදිලිවම ...
ඇයි එහෙම සමාජයක් බිහි වෙලා තියෙන්නෙ කියලා හිතුවද?
ෆෝරම් එක තුළ මෙන්ම වෙනත් සමාජ මාධ්‍ය තුළ මෙවැනිම ආකාරයේ ප්‍රශ්න / ගැටලු ලෙස ඉදිරිපත් කරන පුද්ගලයින් ඔබ දැක ඇති.
කැමතියි දැනගන්න මේ ආකාරයේ හැසිරීම අනූව ඔබට ඔවුන් ගැන ඇති වෙන හැගීම සහ ඔබේ විවේචනය.:)