ඇද පියනේ ඔලුව වැදිලා ඇති. ගනන් ගන්ඩ එපා නැන්දේ

උඹ නිදාගන්නේ හිස් කෑන් එකකද 

Hi!
AutoCAD 2018 download karaganna direct link ekak hoyala denna puluwanda? direct link hoyaganna amaruyi neda?
mata student license thibenawa AutoCAD 2018.
kawuruhari dannawada ehema student version ekakin plan ekak print kaloth print eke margin eke water mark ekak thibenawada?
Autodesk official site eken setup ekak widiyata offline installer AutoCAD 2018 download karanna kramayak thibeda?

ou.
oyatath labunada?
software eka hoyaganna one mataනෑ මට හම්බුනේ නෑ කබෙන්
.කබෙන් දුන්නෙ ස්ටුඩන්ට් එකක්ද.
මම කෙලින්ම අකවුන්ට් එකක් හදාගෙන ගත්තා මතකයි

software eka hoyaganna one mata![]()

software eka hoyaganna one mata![]()
කුක්කෝ හොඳ හිතින් සරාගේ දත් කුට්ටම ගෙනත් දීපන්![]()
එතකොටවත් කට වහන් ඉදීනෙපේපැල් බිස්නස් අකවුන්ට් එකේ තියෙන සල්ලි ගන්න විදිහක් නැද්ද බන්? withdraw ඔප්ෂන් එකක් නෑනේ![]()

lokuu ganak nan withdraw option thiyena ekakta transfer karala ugen ganin![]()
Autocad education කියලා සර්ච් කරලා එන ලින්ක් එකකට ගියාම අකවුන්ට් එකක් හදාගන්ඩ පුලුවන් මන් හිතන්නෙ. ස්ටුඩන්ට් ලයිසන් දෙන. ඒකෙ ඇති ඩවුන්ලෝඩ් කරගන්ඩ . අපේ අයියත් ස්ටුඩන්ට් එකක් හැදුවා. ඒකෙන් කීස් දෙකක් දෙනවා වෙන්ඩෝන. මගේ ලැපෙත් එකක් තියෙනවා![]()
පෲෆ් ඕනෙද ස්ටුඩන්ට් කියලා?
කැම්පස් එකේ ඊමේල් එකටද කොහෙද නේද දෙන්නේයුනිවසිටි එකක නමක් ඕන වෙන්ඩෝන. මම අපේ එකේ නම දැම්ම
කැම්පස් එකේ ඊමේල් එකටද කොහෙද නේද දෙන්නේ![]()
කැම්පස් එකේ ඊමේල් එකටද කොහෙද නේද දෙන්නේ![]()
ඒ මයික්‍රොසොෆ්ට් ප්‍රොඩක්ට්. කැම්පස් එකයි මික්‍රොසොෆ්ට් එකයි කතාවෙලා දෙන්නෙ
ඒව එහෙම දෙන්නෙ කැම්පස් මේල් එකට විතරයි. ඒව මුලින්ම හම්බුනා
මේව නිකන්ම ගන්ඩ පුලුවන්.
