1. ironmantoko

    කෝච්චි කතා

    අඩොහ් මොන train එකේද මේ, මුතූ කියල නම් එපා :shocked:
  2. ironmantoko

    බ්ලූස් : පෝස්ට් යුවර්ස්..

    Issara nam thibba ban GB purola :yes: Dan ithin online thama :)
  3. ironmantoko

    සෙව්මිණි ගෝමස් !!

    Weekend නෙමේ යකු Weeknd :rofl: :rofl: :lol:
  4. ironmantoko

    ප්‍රපෝසල් කෙල්ල = මෙන්ටල් කේස් එකක්

    :( ප්‍රපෝසල් කෙල්ල = මෙන්ටල් කේස් එකක් - 09-06-2015, 07:48 PM
  5. ironmantoko

    ලස්සන_බිරිඳක්

    ඔයා මගේ හිත කියෙව්වා නේ :P
  6. ironmantoko

    ජාතිය සහ සිසේරියන්.

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
  7. ironmantoko

    SL vs Aus 1st T20 match - Sri Lanka Team

    ඌ ඉන්නේ පිටරට league matches ගහන්න විතරයි බන් :P
  8. ironmantoko

    අදාල_නෑ_නේ.....

    SHERIFF MELDER
  9. ironmantoko

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    හොඳ game එකක් තියෙයි මොකද AUS සෑහෙන xp අඩු set එකක් ඉන්නේ :yes:
  10. ironmantoko

    Orgasm Faces

    office එකේ keyboard එකත් උඩ ගියා යකොව් :love:
  11. ironmantoko

    amal karaya Shiroshi ta set da bn

    හරිම අස්වාභාවිකයි :confused:
  12. ironmantoko

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    සිරාවටම :yes: හරි player ව හරි format එකට ගස්සන්නේ නැතුව නිකන් අනාගන්නව :no: සනා format 3ම ගැහුවා කියල කුසල් a.k.a පොඩි සනා ට 3ම බෑ නේ :growl:
  13. ironmantoko

    Sri Lankan Style

    මා නිගා :cool:
  14. ironmantoko

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    Sure it is dude...never saw that coming from tharanga :yes: seems like the true batting skills are unleashed when the target seems impossible :P
  15. ironmantoko

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    Not quite.. but there was nothing called "faith" in batting before this 327...but the opening proved that we have the potential with 50+ from weerakkody :yes: Isn't this something to be happy about after being all the blames and shouts ? :rolleyes:
  16. ironmantoko

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    රන් බඩා හෙන ලොකු ලයින් දුන්නේ ඊයේ නම් :angry: ටහීර් ට රිදිලම තමා තරංගට wish කරන්න ගියේ :) අර shamsi පකාත් ලොකු ලයින් දුන්නේ දික්වැල්ල ඉස්සරහට පැනල defense කරපු එකට :growl:
  17. ironmantoko

    ammo ThushI

    සෙක්සි අයිස් :rolleyes:
  18. ironmantoko

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    දික්වැල්ල ගේ wicket එක තමා අවුල් ගියේ පොර මුල ඉඳන්ම aggressive ගැහුවේ :) එහෙම වෙන්න ඕනේ 350+ score එකක් chase කරද්දී :yes: out වුන shot එකත් නිකන් වගේ බලන්නේ පාරක් :( ධනංජය නම් කියල වැඩක් නෑ ෆුල්ටොස් එකට flick කරගන්න බෑ :growl: ඔය බය නැති කම මුල ඉඳන්ම හැම එකාගෙම ඇඟේ තිබ්බ නම් ඒවත් සුපිරි ගේමක්...
  19. ironmantoko

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    අඩොහ් උඹත් cricinfo ද :rofl:
  20. ironmantoko

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    Bharath Seervi: "SL's team today - Batting: Tharanga 5684 runs & 13 100s, other 10 players 2891 runs & 0 100s. Bowling: Kulasekara 195 wkts, other 10 players 31 wkts" කැරි ඉන්දියන් කාරයාගේ comment බලහන්කො :eek:

    No contents