දික්වැල්ල ගේ wicket එක තමා අවුල් ගියේ පොර මුල ඉඳන්ම aggressive ගැහුවේ
එහෙම වෙන්න ඕනේ 350+ score එකක් chase කරද්දී 
out වුන shot එකත් නිකන් වගේ බලන්නේ පාරක්
ධනංජය නම් කියල වැඩක් නෑ ෆුල්ටොස් එකට flick කරගන්න බෑ
ඔය බය නැති කම මුල ඉඳන්ම හැම එකාගෙම ඇඟේ තිබ්බ නම් ඒවත් සුපිරි ගේමක් දෙන්න තිබ්බා
Faith in SL batting restored

ලකුණු 367 