1. SSonic9999

    හැමදාම සහනාධාර දෙන්න ආණ්‌ඩුවකට බැහැ මුදල

    ආපු ගමන් මහ බැංකු බැදුම්කර සිද්දියෙන් දුන්න සහන මදිද උබලට , අපිට ලැබෙන දීමනා ගැන එහෙම කව්රුත් කතා කරනවා නෙවෙයි ඔන්න - රවී
  2. SSonic9999

    අපේ ගමන නවතන්න ඔය කිසිවෙකුට බෑ-මහින්ද රාජ&#350

    යහපාලන පොරොන්දු ඉටු උනාද බලන්න... ඇමති මණ්ඩලය 25 දක්වා අඩු කිරීම විධායක ජනාදිපති ක්රමය අවසන් කිරීම බදු රහිත මිලට පෙට්රෝල් ලබා දීම කාර් මිල අඩු කිරීම නොමිලේ යතුරු පැදි ලබා දීම යතුරු පැදි සඳහා ගෙවූ 50000 මුදල ආපසු ලබා දීම නොමිලේ wifi රටපුරා ලබාදීම Google baloon හරහා නොමිලේ ඉන්ටෙර්නෙට්...
  3. SSonic9999

    අඩෝ එහෙනම් කරන්ට් ගියේ මේකයි...

    api me site eka bala bala hari dapu kalayak thibba.. Aiyo salli http://100days.lk/
  4. SSonic9999

    ලංකාව දැන් ජාත්‍යන්තර අවධානය දිනාගත් රටක

    යහපාලන පොරොන්දු ඉටු උනාද බලන්න... ඇමති මණ්ඩලය 25 දක්වා අඩු කිරීම විධායක ජනාදිපති ක්රමය අවසන් කිරීම බදු රහිත මිලට පෙට්රෝල් ලබා දීම කාර් මිල අඩු කිරීම නොමිලේ යතුරු පැදි ලබා දීම යතුරු පැදි සඳහා ගෙවූ 50000 මුදල ආපසු ලබා දීම නොමිලේ wifi රටපුරා ලබාදීම Google baloon හරහා නොමිලේ ඉන්ටෙර්නෙට්...
  5. SSonic9999

  6. SSonic9999

    මහින්දට හැකි පොළොවේ රනිල්ට නටන්න බැරි ඇය&#3538

    උබ facts නැතිව දේවල් කිව්වා කියල වැඩක් නෑ බන්. අපි මේ කියන්නේ මහින්ද ගැනවත් රනිල් ගැනවත් නෙවෙයි. දැන් රටට වෙලා තියන වින්නැහිය ගැන, උබම හිතල බලපන් 2014 අන්තිමට උබ ගත කල life එකයි දැන් උබ ගතකරන life එකයි අතර වෙනස. අර අඩු කරපු හාල්මැස්සොන්ගේ ගාන එහෙම උබ පොඩ්ඩක් අහල බලපන් දැන්. අද ඉදන් Tax වැඩි...
  7. SSonic9999

    මහින්දට හැකි පොළොවේ රනිල්ට නටන්න බැරි ඇය&#3538

    Api Janadipathi thumage sarala kama gana katha kara kara imu...!
  8. SSonic9999

    මහින්දට හැකි පොළොවේ රනිල්ට නටන්න බැරි ඇය&#3538

    මචන් Debit to GDP chart එක ගත්තම external debit වල amount එක අදාල නෑ නේද ? අපි ණය ගත්තට ගෙවන්න පුළුවන් හැකියාව තියනවනම් අව්ලක් නෑ. අනෙක කාලෙට අනුව අද project එකක් කරන ගානයි කලින් කල ගානයි බැලුවම අද යන ගාන කොහොමත් වැඩි. ඒ නිසා මේ චාර්ට් එක තනියෙන් අරන් Analysis එකක් කරන්න බෑ
  9. SSonic9999

    Paypal Call...!

    mage thiyenne SL wala address eka..but country eka malaysia
  10. SSonic9999

    Paypal Call...!

    machan apita kiyanna barida kalin ehe wada kala...dan wada na kiyala
  11. SSonic9999

    Paypal Call...!

    Paypal Bump
  12. SSonic9999

    Paypal Call...!

    paypal වල customer care එකෙන් call කරලා account ගොඩ දාගත්ත කට්ටිය ඉන්නවද ? උන් මොනවද අහන්නේ අපෙන් ?
  13. SSonic9999

    අලුත් Paypal Issue

    machan ubata puluwanda kohomada eka karanne kiyala kiyanna..!
  14. SSonic9999

    අලුත් Paypal Issue

    machan ubata mage wage screen ekak enne nathda ?
  15. SSonic9999

    අලුත් Paypal Issue

    අපි Bank details add කරන එකට ලංකාවේ bank එකක් දැම්මොත් අව්ලක් නැති වෙයිද ?
  16. SSonic9999

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    අපි Bank details add කරන එකට ලංකාවේ bank එකක් දැම්මොත් අව්ලක් නැති වෙයිද ?
  17. SSonic9999

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    machan mokakda uba kale ? ube mokakda awla wela thibbe ?
  18. SSonic9999

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    machan me comments dapu hamogema thiyenne Malayan paypal account da..?

    No contents