යහපාලන පොරොන්දු ඉටු උනාද බලන්න...
ඇමති මණ්ඩලය 25 දක්වා අඩු කිරීම
විධායක ජනාදිපති ක්රමය අවසන් කිරීම
බදු රහිත මිලට පෙට්රෝල් ලබා දීම
කාර් මිල අඩු කිරීම
නොමිලේ යතුරු පැදි ලබා දීම
යතුරු පැදි සඳහා ගෙවූ 50000 මුදල ආපසු ලබා දීම
නොමිලේ wifi රටපුරා ලබාදීම
Google baloon හරහා නොමිලේ ඉන්ටෙර්නෙට්...