යාලුවනේ Video editor එකක් ඕනේ..
1. Slow motion කරන්න පුළුවන් වෙන්න ඕනේ Normal video එකේ සමහර කෑලි
2. සමහර තැන් රවුම් කරන්න / highlight කරන්න පුළුවන් වෙන්න ඕනේ
3. Effects දාන්න පුළුවන් වෙන්න ඕනේ
4. Images add කරන්න / Sound add කරන්න පුළුවන් වෙන්න ඕනේ
මේ දේවල් කරන්න පුළුවන් ලේසියෙන් use...