iphone 8 Battery is faulty???

chuti malli

Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    DKeyq7jUMAIWCwn.jpg

    DKeyq7jUMAIWCwn.jpg

    DKeyq7VVoAAH7Gh.jpg


    iphone 8 එකේ battery issues තීනවා කියල net එකේ දැක්ක..... :eek::eek:
    දැනට cases 2ක් වාර්තා වෙනවලු.... මේ ගැන ඔයාල මොනවහරි දන්නවද??
    8 එක use කරන කට්ටිය කොමෙන්ටුවක් දාගෙන යන්න....:yes::yes:
    normal use කරනකොට phone එක රත් වෙනවද ? battery life එක කොහොමද??:confused::confused:
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ගන්නව නම් ඩීලර් කෙනෙක්ගෙන් ගනින්.
    පස්නයක් උනොත් රිප්ලේස්මන්ට් එකක් හම්බෙනවනෙ.
     

    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    ඇයි උබ දැක්කේ නැද්ද ඇපල් එකේ ලොක්කා ඕක ගැන එළකිරියේ කතා කරලා තියෙනවා...:yes::eek::eek:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,372
    22,017
    113
    Gotland
    පෝන් එක චාර්ජ් කරද්දී සිමෙන්ති ගලක් එක උඩින් තියහන්