1. Mad Weera

    නාඩි බලලා හාස්කම් කරන විශ්මිත වෛද්‍යවරිය 😗

    නාඩී බලලා බෙහෙත් කරන අය ගාවට ගිහින් තියෙනවා.මේ වගේ ටෝක් දිදී උන්නම් නෙමේ.
  2. Mad Weera

    ජනපති අනුරට වෙඩි නොවදින වාහනයක් | තෙල් ගහන්නේ NPP එකෙන්...

    මේවා ගොන්පාට්. දැන් රටේ ජනාධිපති කියන එක මතක තියාගෙන වැඩ කරන එක හොඳයි. නිල රථයක් තියෙද්දී පාවිච්චි කරන්න.සරලයි කියලා පෙන්නන්න ආතල් දෙන්න ඕනා නැහැ. තෙල් ටිකක් ඉතුරු කරා කියලා කරන්න පුළුවන් අටමගලයක් නැහැ. මේවට හොඳයි තමන්ගේ ගැලරියට ආතල් දෙන්න.
  3. Mad Weera

    wife Expose at it BEst

    bump
  4. Mad Weera

    Anushka Zen 😍

    bump
  5. Mad Weera

    3 වන ලෝක යුද්ධය ඇරඹුනා වගේ

    අල් කුමේනිගේ වටේ තියාගෙන ඇත්තේ
  6. Mad Weera

    TVS RAIDER 125 බයික් එක ගැන මොකද කියන්නේ..?

    කොල්ලොන්ට සෙට් වෙන්නේ fz එක.ඒත් ඉන්දියාවෙන් ආව හොඳම රිලයබල් බයික් එක Honda Unicorn එක.2004 ඉඳන් ඩිසයින් එක වෙනස් නොකර අද වෙනකන් ඉන්දියාවේ නිශ්පාදනය වෙන එකම බයික් එක.
  7. Mad Weera

    රැංජිමාගෙ සීනි සීයා ස්පොන්සර් කරපු බත්ඩේ පාටිය 🤣

    මේවට සල්ලි දීලා ගහන උනුත් ඉන්නවද :rolleyes:
  8. Mad Weera

    Indian Intelligence

    උන්ගේ රටට ආදාල නැත්තේ මොකද.ලංකාවේ අන්තවාදී සංවිධාන ඉන්දියවේ ඒවා එක්ක සමබනධ ඒවා,සිරියාවට ඉන්දියන් අය යවන්න ලංකාව හරහා බඳවගත්ත ඒවා,සහරාන් කේරලේ ගිහින් තියෙන ඒවා එක්ක උන් කොහොමත් ලංකාව ගැන ඇලට් එකේ ඉන්නේ.පාස්කු එකෙත් උන් දැනගන්න ඇත්තේ ඒ වෙනකොටත් උන්ගේ අය ඒ සංවිධාන ඇතුලේ ඉන්න් ඇති.පාස්කු එකේ කියවුන...
  9. Mad Weera

    ආරුගම්බේ ප්‍රහාරය කරන්න ඉන්නෙ ලංකාවේ උන් දෙන්නෙක්. ඉන්දියාවෙන් නම් පවා කියලා උන් දෙන්නගෙ

    දැන් මහමෝළකාරයෙක් හොය හොයා දිව්වට ,පස්කු වල අනතුරු ඇඟවීම් ආවම මේ වගේ හතරවටේ කට්ටිය දැම්මනම් කී දෙනෙක් අද ජීවතුන් අතරද.

    No contents