රෙජිස්ටර් පෝස්ට් ආවොත් ටැක්ස් වදිනවා.28 % වගේ මතක.ඒත් ඉන්න කස්ටම් ඔෆිසර් අනුව,අපි කතා කරන විදිය අනුව ටැක්ස් එක ගොඩක් අඩු කරගන්න පූලුවන්. ඩරාස් ආවොත් ටැක්ස් නැහැ. ඒක සේලර්ගෙන් දැනගන්න.
මෙකේ ඒවා එන්නේ ඩරාස් හරහා. සෙලර් කන්ටැක් කරලා අහන්න.
https://hongkongvt.aliexpress.com/store/235472