1. Mad Weera

    උදේ පාන්දර PickMe ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් නැවතත් නිළියකට අතවරයක්.

    ලංකාවේ උන්ගේ වෘත්තියභාවය කියන එක ස්කූල් ලෙවල් එකෙන්ම හදන්න ඕන දෙයක්.ඕනම ජොබ් එකක ඒ කොලිටි එක තියාගෙන ඉන්න ඕන.එහෙම ඉන්නවනම් හයර් එකට වැඩිය ගනන් දීලා බහින මිනිස්සු ඉන්නවා ඕන තරම්.ඇප් එකෙන් නැතුව දුර හයර් යන්නත් සෙට් වෙනවා. නිදි මරන්න බැරි හින්දා සහ තෙල් ,පාර්ට්ස් ,මේන්ටේන් වැඩි හින්දා...
  2. Mad Weera

    උදේ පාන්දර PickMe ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් නැවතත් නිළියකට අතවරයක්.

    ලංකාවට ඌබර් ආව කාලේ මම කාර් එක දිවුවා පාට් ටයිම්.ඒ දවස් වල කාඩ් පේමන්ට් මේ සතියේ ටික ඩ්‍රයිවර්ට ලැබෙන්නේ ඊළඟ සතියේ.ඉතින් ඒ දවල් වල ඉඳලම ඔය අවුල තියෙනවා.කම්පැනි කවදාක්වත් ඕකට ගැලෙපෙන විසඳුමක් දෙන්න උත්සහා කරන්නේ නැහැ.මොකද එදා වේල හොයන්න දවස ගානේ දුවන එවුන් ඕන තරම් ඉන්න නිසා උන් ඩ්‍රයිවර්ගේ...
  3. Mad Weera

    Vaazha (2024) - මලයාලම් ෆිලුමක් 🙌

    ආව ගමන් බැලුවා. තාත්තව ගොඩක් මත උනා.පොඩි කාලේ ඉඳන් අම්බානක බැනුම් අහලා ගුටි කාලා තියෙනවා දැන් නැති උනත් ජීවිතේ අඩියට වැටුනමත් අන්තිමට හයියට හිටියේ එයා :-)
  4. Mad Weera

    මහමොළකරු අබුහින්! අබුහින් කවුදැයි හෙවුවොත් දේශපාලකයන් බොහෝ ගානක් හිරේ!සිරිල් ගාමිණී පියතුමා කියයි

    ගොඩක් වෙලාවට අබුහින් කියන්නේ ඉන්දියන් එජන්ට් කෙනෙක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි.එහෙම උනොත් දැනටමත් ඕක හොයාගන්න බැරි වෙන්න වැඩකටයුතු කරලා ඇති.
  5. Mad Weera

    ඇත්තටම ඊශ්‍රායලේට වැදුනද

    කෑලි වැටිලා මෙහෙමනම් ,මිසයිලෙම වැදුනනම් කොහොම තියේවිද 😁
  6. Mad Weera

    අශාන්‍යා ප්‍රේමදාස / Ashanya Premadasa (✿◕‿◕✿)🔥

    තාත්තට උතුරන්න සල්ලි තියෙන නිසා හොඳයි
  7. Mad Weera

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2024 - 📕📗📘📙

    වාහන පාර්කින් කොහොමද,උදෙන්ම ගියොත් පුළුවන්ද
  8. Mad Weera

    2025 - 5%

    දැන් මාලිමාවේ 😂 😁
  9. Mad Weera

    ශානිගෙ කතාව ඇහුවද

    එතකොට සුරේෂ් සාලේ ලංකාවේ හිටියෙත් නැහැ.මැලේසියාවේ හිටියේ.අනික යහපාලනය ආපු ගමන් MIS එකෙන් සාලේව අයින් කරලා තිබ්බේ.
  10. Mad Weera

    ශානිගෙ කතාව ඇහුවද

    ශානි හොඳද නරකද දන්නේ නැහැ.හැබැයි ශානි,දැන් ඉන්න මහජන ආරක්ෂක අමත්‍යංශ ලේකම් රවී දෙන්නම පාස්කු වලට කලින් ආව අනතුරු ඇඟවීම දැන ගෙන හිටියා.පාස්කු වෙද්දි මෙයා CID ඩිරෙක්ටර්,රවී CID,TID භාරව හිටපු SDIG. ඉතින් මේ දෙන්නත් වගකියන්න ඕන මේ ප්‍රහාර වල්වක්වා නොගත්ත එකට.වනාතවිල්ලුවේ ලැක්ටෝවත්ත කේස් එක එන්නේ...

    No contents