1. Mad Weera

    පුංචි අම්මා පැනලා

    එඩිට් කිවුවොත් උස්සලා ගහනවා පොළවේ
  2. Mad Weera

    🚨Breaking News 🚨 : ලන්සා රටින් පනියි...

    ලංසා රනිල්ව කරේ තියන් වටේ ගියේ. ඒකියන්නේ ඡන්ද ප්‍රතිපල කලින්ම එනවා වගේ
  3. Mad Weera

    ජෙප්පෝ මරණ දැන්වීම් අලවයි.

    ආනන්ද සාගරට වෙච්ච දෙයක් 😁
  4. Mad Weera

    Israel planted explosives in Hezbollah's Taiwan-made pagers, sources say

    ප්‍රඩක්ශන් ලෙවල් එකේ කලානම් කරපු කම්පැනි එකට කේස් නැද්ද
  5. Mad Weera

    මචන් AC PRICE සෑහෙන්න අඩු වෙලා නේ?

    කොහෙන්ද ගත්තේ
  6. Mad Weera

    ඔසිෆ් වල ලොකු පුටු වල ගෑනු

    ඕවා නෝමල් බන්.ඕවට ඉගෙනගෙනද නැද්ද ආදාල නැහැ.උස්සන එකි ජනාධිපති උනත් උස්සනවා. මම කලින් වැඩ කරපු ගෘප් එකේ ගෘප් HR හෙඩ් මහදවල් පියන් කෙනෙක් එක්ක කැබින් එකේම හැමිනිලා මාට්ටු උනා. ඒත් ඊට පස්සෙත් හොඳට හිටියා.උන්ට ගානක්වත් නැහැ
  7. Mad Weera

    කුලියාපිටිය වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාව විවෘත වෙයි.

    චයිනා ෆොටොන් දැන් ගහන්නේ වොක්ස්වැගන් එකෙන්ද .
  8. Mad Weera

    අනුර Live දෙරණ 360 අද 16 සැප් 2024

    ආපු ඔඩියන්ස් එකට කෑගහන එක නවත්තන්න කියපු එක විතරයි අන්තිමට වැරැද්දකට අල්ලගන්න තිබ්බේ
  9. Mad Weera

    Cringe Campaign දෙයියෝ.........

    අශේන් ඉරාජ් ඩබලා සාමදානෙන් එකතු වෙලා කරන කැම්පේන් වලට ඔහොම කියන එක හරිද
  10. Mad Weera

    Aws SAA කරා.

    bump
  11. Mad Weera

    30K live watching anura @ sirasa satana 😀

    ඒ වගේ 5000-6000 තිබ්බ එක එකපාර උඩ ආවෙ
  12. Mad Weera

    30K live watching anura @ sirasa satana 😀

    නාමලයගේ එක 100k බලනවා .කට්ටිය ආතල් එකට බලනවද
  13. Mad Weera

    අනුර කුමාර | සිරස සටනට 🔴 LIVE ⚔️

    කැස්බෑවෙත් එහෙම තමයි
  14. Mad Weera

    ♦️ සජිත් ද ගෑනි ද චන්දේ ඉල්ලන්නේ? මෝඩ යකෙක් ඌ

    ඌ තමයි දැන් සජබේ ඕක්කොම හැන්ඩ්ල් කරන්නේ,කාලයක් පාඨලි අයින් වෙලා හිටියෙත් ඌ හින්දා. ආර්‍යාවගේ සුරතලා
  15. Mad Weera

    ♦️ සජිත් ද ගෑනි ද චන්දේ ඉල්ලන්නේ? මෝඩ යකෙක් ඌ

    මෙයා ආර්‍යාව උනාම , ලක්ෂ්මන් ෆොන්සේකා නිලනොවන ජනපති

    No contents