1. Mad Weera

    රනිල්ගෙ මුදල් අමාත්‍යාංශ ලේකම් යළි වැඩ භාර ගනී

    ගෝටා ඉඳ්දි දාපු ලේකම්. මහබැංකු අධිපති, මුදල් අමාත්‍යාංශ ලේකම් දෙන්නම ඒ කාලේ දෙන්නම තමයි තාම ඉන්නේ
  2. Mad Weera

    ⚡ මහ මැතිවරණයට මාලිමාව රට පුරාම... ඡන්දය ලකුණට පමණයි... මනාප තරගය නෑ...

    පක්ශෙට දෙනවා.පක්ශෙන් තීරණය කරයි එන අයව.ජවිපෙ කලිනුත් කලේ ඒක
  3. Mad Weera

    "රට අනුරට බෝට්ටුව අපිට"

    ඕකට ට්‍රෝලර්,තල්මස්සු බලන්න යන ලොකු බොට්ටු තියෙනවා.
  4. Mad Weera

    පෙරට්ටන්ගේ අත්පොත

    පෙරටුගාමීන්ට ඉරිසියා ඇති දැන්.ජවිපේ හිටපු අන්තගාමීම සෙට් එක. මුන් හිටියනම් ජිවීතේට ජවිපෙට බලයට එන්න වෙන්නේ නැහැ.
  5. Mad Weera

    රට තුළ ඇති ඉන්ධන ප්‍රමාණය..⚡

    ලංකාවේ හැමදාම ස්ටොක් තියාගන්න පුළුවන් දවස් 30-45 අතර.ඊට වඩා තියාගන්න ස්ටෝරේජ් නැහැ. හරිනම් මාස 3 වැඩිය ස්ටොක් තියාගන්න ස්ටෝරේජ් තියෙන්න ඕන.
  6. Mad Weera

    🔴 දකුණේ ඡන්ද වලින් උතුරේ ප්‍රභලයෝ ඇහැරෙයි..නැතිවුණු උතුර අනුරට ලැබෙන හැඩ..........

    ස්වයංපාලන කතා කිවුව ගමන් දකුණේ ඡන්ද ටික නිකන්ම කැඩෙන්වා. අනික දෙමළ මිනිස්සුන්ටත් තියෙන්නේ අපිට තියෙන ප්‍රශ්න ටිකම තමයි. එකම දේ උන්ගේ නායකයෝ කියන උන්ට තමයි ඔය පොලිස් ඉඩම් ෆෙඩරල් ඕන වෙලා තියෙන්නේ.
  7. Mad Weera

    දැන් තනතුරු දෙන්නේ යාලු මිත්‍රකම් වලට නෙවෙයිද ?

    පෙන්ශන් ගියාට පස්සේ ඒ මිටීන් වලට ගියේ. ඒ හින්දා උන් තහනම් කරේ. පෙන්ශන් ගියාට පස්සේ තමන්ට කැමති දේශපාලනයක් කරන්න ඕන කෙනෙක්ට අයිතියක් තියෙන්වා.
  8. Mad Weera

    නව ජනපති අනුරට දෙස් , විදෙස් නායකයින්ගෙන් උණුසුම් සුබ පැතුම්!

    මුන්ගේ මාර තර්ක තියෙන්නේ. කරන්නේ කොහොමද කියලා බලමු වගේ ලයින් එකක් දෙන්නේ. කෙලවෙනකන් බලන් ඉන්නේ
  9. Mad Weera

    🛑 නව ආරක්ෂක ලේකම්වරයා වශයෙන් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා පත් කොට තිබේ.!!!

    තාම සවේන්ද්‍ර ආරක්ෂක මාන්ඩලික ප්‍රධානී (CDS) විදියට ඉන්නේ.
  10. Mad Weera

    අනුර කුමාර English බැරුව UN ඒකේ කතා කරන හැටි

    පුටින් ඉංග්‍ර්‍රිසී,ජර්මන් කතා කරන්න දන්නවා .ඒත් කතා කරන්නේ රශියන් වලින්.
  11. Mad Weera

    අනුර කුමාර English බැරුව UN ඒකේ කතා කරන හැටි

    ඉංග්‍රීසි පුළුවන් උන් කරපු හරිය දැක්කනේ.බැරි එකෙක් කරන් විදියත් බලන් ඉමු. ගොඩක් උන් ඉංග්‍රීසි පුළුවන් උනත් කතා කරන්නේ උන්ගෙම භාශාවෙන්.
  12. Mad Weera

    දින 66ක් ඇතුලත මහ මැතිවරනයක්. මාලිමාව බහුතරයක් ගනීද?

    ඡන්දෙට කලින් මාස 2ක් තියෙනවා.මිනිස්සුන්ට දැනෙන්න දෙයක් කලොත් 2/3 කෙසේවෙතත් 113 වඩා ගන්න පුලුවන් වේවි.
  13. Mad Weera

    අනුරට 42% ඕයි ඊයා

    රාජ්‍ය බලය,සුළුතර පක්ශ වල සහයෝගය නැතුව 3% ඉඳන් ඔය ආපූ දුර මදිද
  14. Mad Weera

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    රනිල් හාමු හාන්සි නේ 😁
  15. Mad Weera

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    කවුන්ට් කරන තැනක එක දවසක් හරි ඉදලා බලන්න. ඔය කතාව ආයේ කියන්නේ නෑ
  16. Mad Weera

    🔴🔴🔴BREAKING 🔴🔴🔴 රනිල්ගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්...

    ඕක කාලෙකට සැරයක් අලුත් කරන ගැසට් එකක්.අලුත් දෙයක් නෙමේ. ගෙදර යන එකේ ගැසට් දෙක තුනක් ගහලම යන්න හිතනවා ඇති

    No contents