1. djfordj

    අදාල නෑනේ (Adala Nane)

    HT31AXe6mrE
  2. djfordj

    Elakiri No Porn Challange

    anyone have an idea?:sorry:
  3. djfordj

    Elakiri No Porn Challange

    Relapse උනා සිංහලු....එලකිරි එකේම ත්‍රේඩ් එකක් දැකලා...:sorry: කවුරු හරි firefox/chrome addon හදන්න පුලුවන් පිංවතෙක් ඉන්නවනම් addon එකක් හදල දීපන්කො එලකිරි එකේ චීත්ත තියෙන ත්‍රේඩ් filter/block කරල දාන්න පුලුවන්...ලොකු පිනක්...:(
  4. djfordj

    Elakiri No Porn Challange

    Addon please!!! Relapse උනා සිංහලු....එලකිරි එකේම ත්‍රේඩ් එකක් දැකලා...:sorry: කවුරු හරි firefox/chrome addon හදන්න පුලුවන් පිංවතෙක් ඉන්නවනම් addon එකක් හදල දීපන්කො එලකිරි එකේ චීත්ත තියෙන ත්‍රේඩ් filter/block කරල දාන්න පුලුවන්...ලොකු පිනක්...:(
  5. djfordj

    Elakiri No Porn Challange

    Day 1 - 11th of May, 2016 ✔ Day 2 - 12th of May, 2016 ✔ Day 3 - 13th of May, 2016 ✔ Day 4 - 14th of May, 2016 (?,12 1/4 hrs left)
  6. djfordj

    Dell or Acer or Asus?

    john keels office automation only for university students.
  7. djfordj

    Elakiri No Porn Challange

    Day 1 - 11th of May, 2016 ✔ Day 2 - 12th of May, 2016 ✔ Day 3 - 13th of May, 2016 (?,22 1/3 hrs left)
  8. djfordj

    කෑලණියේ_ගොනා

    :lol:
  9. djfordj

    කැලණිය ඇත්ත සිද්ධිය

    ඔව් බං සින්නො විදියට ඔයිට වඩා මොලේ කල්පනා කරන්න ඕන... කඩ්ඩ කතා කරන්න එපා කියල නීති දාන එක නෙවෙයි කරන්න ඕනෙ... ආපු මුල ඉදන්ම කඩ්ඩ ක්ලාස් එකක් දාන එකයි... කඩ්ඩ බැරි නිසා සමහර එවුන් 1st year එකේ පටට අනාත වෙනව... මුන් කරන විදියට උන්ට කඩ්ඩ පුලුවන් වෙන්නෙ 3rd year විතර වෙන කොට...එතකොට වෙන්න ඕන ඔක්කොම...
  10. djfordj

    50rs 50gb

    සුද්ද තමයි මේ ඔක්කොම කලේ... උන් ලන්කාව දාල යන්න ඉස්සර හිතන් හිටියෙ මේව සදාකලිකවම කොලනි විදියට තියාගන්න... උන්ගෙ පැවැත්මට අවශ්‍ය වන සියලු දේ උන් මේකෙ ගොඩ නැගුව...කිස්තියානි පල්ලි, පාසල්, උන්ගෙ උපාධි දෙන විශ්ව විද්‍යාල, දුම් රිය, නගර etc...නමුත් උන්ට මේව දාල යන්න වුනා...ඒව දැන් අපි පාවිච්චි...
  11. djfordj

    කැලණිය ඇත්ත සිද්ධිය

    උබල හීනියට කරපුවයි ප්‍රතිපල තමයි මේ...ඒක තමයි අපි කියන්නෙ ගහේ අතු කපල හරියන්නෙ නෑ...මුලින්ම උදුරල දාන්න ඕන කියල...;)
  12. djfordj

    50rs 50gb

    අනාගත සමාජයේ එහෙම උනෙත්? ගොඩක් එවුන්ට තේරිලා තියෙනවනෙ මේ යන්නෙ නිස්සාර ගමනක් කියල. ඇයි අපිට ගොවිතැන් බත් කරගෙන සරල විදියට ජීවත් වෙන්න බැරි...අපි අපේ අවශ්‍යතා සංකීර්ණ කරගෙන තියෙන්නෙ...අද අපි බලන්නෙ අනිත් එකාට වඩා ඉහලට යන්නනෙ...ඒත් කන බොන ටිකත් රටින් ගේන්නෙ... අනාගතයේදි මේ තත්වය ලංකාවෙ වෙනස්...
  13. djfordj

    Elakiri No Porn Challange

    9hZzYFWbcsw
  14. djfordj

    ඉකොනොමැට්ටා 3 හලාල් නීතිය

    මෙවැනි රටක ඉපදීමත් පවකි.
  15. djfordj

    කැලණිය ඇත්ත සිද්ධිය

    1. දුප්පත් පවුල්වල අයවලුන් වීම 2. දුෂ්කර පලාත්වලින් පැමිනි අය වීම 3. අඩු ලකුණු ලබා විශ්ව විද්‍යාලයට පැමිනි අය වීම 4. දෙතුන් වර උසස් පෙල ලියා විශ්ව විද්‍යාලයට තේරුනු අය වීම 5. කිසියම් අඩු පාඩුවක් නිසා අවලස්සන හෝ කැපී නොපෙනෙන අයවලුන් වීම 6. පර පීඩක කාමුකත්වයෙන් පෙලෙන්නෙක් වීම
  16. djfordj

    Elakiri No Porn Challange

    Day 1 - 11th of May, 2016 ✔ Day 2 - 12th of May, 2016 (?,15 hrs left)
  17. djfordj

    කැලණිය ඇත්ත සිද්ධිය

    hats off, sister !
  18. djfordj

    උපසංස්කෘතිය_Bro

    සබරගමුවෙ rag කප්පිත්තන්ට ගමේම එවුන් අල්ලන් ගහනව. ඒක ගමේ එවුන්ගෙ උප සංස්කෘතිය.
  19. djfordj

    අලුත්_සිල්_බිඳගැනීම

    සවනි මගේ මන් සවනිගෙ fap fap fap :lol::lol:
  20. djfordj

    නවක වධය නිසා නෙවෙයිලු අත් අඩංගුවට ගත්තේ

    mokadda degree eka? internship netuwa higher studies offer karanne nedda?

    No contents