Thread එක එහෙමම කියෙව්වා අද උදේ ඉඳලා...
මේක ගොඩක් වටිනවා.
මම Porn බලන්නේ නෑ. නැවැත්තුව මාස 2 කට විතර කලින්. ලොකු අමාරුවක් නැතුව.
බැරිවෙලා image එකක් වගේ දැක්කත් හිත පාලනය කරගන්න පුළුවන් දැන් පහසුවෙන්ම.
ඒත් Masturbation විතරයි තාම නවත්ත ගන්න බැරිවුනේ.
රෑට & උදේට ඇඳේදි තමයි නොකර බැරි තැනට එන්නේ. අනිත් වෙලාවට පාලනය කරගන්න පුළුවන්.

මේකට මොකක් හරි ප්රතිකර්මයක් නැද්ද?
කොහොම හරි නවත්තන්න ඕනේ...

ක්රම තියනවා නේද මානසික ඇබ්බැහිවීම් එකපාර වගේ නවත්තන්න.
ඒවගේ ක්රමයක් නැද්ද මේකට...

ක්රමයක් කියනවානම් ලොකු උදව්වක් වගේම ලොකු පිනක්...

Last edited:





එල මචන් උඹ ෆට්ට බුලට් එකක්නේ.
පාපමිත්ර වේසාවො හින්දා තමයි කෙලවුනේ ඒ වගේ හොඳට හිටිය මට.
ඒ අතින් උඹලා සිරාම බුලට් බං. වචනෙකින් හරි ගොඩ යන්න මේ මේ දේ කරපන් කියලා කියන්නේ උඹලා. සිරාවටම උඹලට පිං මේ කරන උදව් වලට.

