අපි එදා යන්න හිටියේ කිරින්දේ... පාන්දර... ගියා නම් අනිවා සෙට් වෙනවා.... හැබැයි පාන්දර ලෑස්ති වෙලා ඉද්දී අපේ ගෙදර පොඩි බැලූ පැටියෙක් හිටියා ටොමී කියල... එයා අපේ අම්මිගේ අත හැපුවා හයියෙන්... ලේ ආපු නිසා එහෙනම් උදේ බෙහෙත් විදගෙන ම යමු කියලා හිටියා... එතකොට තමා දැන ගත්තේ සුනාමි ඇවිත් කියලා... ටොමී...