1. Martian Professor

    ස්කවී

    මම දවසක් බයික් එකේ වැඩට යනකොට තඩි තලාගොයෙක් පරේ මැද්දේ.. මොකක් හරි වාහනේකට වැදිලා.... හැබයි තුවාල මොකුත් නේ... පොර ගේ නැට්ට පොඩ්ඩක් හෙළ උනා... මම බයික් එක නතර කරලා ලේන්සුවෙන් අරගෙන උස්සලා පාර අයිනට අරන් ගිහින් තියලා වතුර බෝතලේ තිබ්බා... වතුර වලින් ඇගත ගැහුවා... මොකුත් සද්දයක් නෑ... ඊට පස්සේ ඌව...
  2. Martian Professor

    Monthly Living cost?

    Me and wife Kohomada danne 150k wage yanava... Eelaga Mase idan wath hadanna oni monata da yanne kiyaka
  3. Martian Professor

    කොලෙස්ටෙරෝල් වැඩී මචන්.

    මම බොන්නේ කුඩු එක්ක බං.... එකේ නම මතක නෑ... හැබැයි හොඳයි.... උදේ උණු වතුර එකකට දාලා තියලා පෙරළා එක උගුරට බීලා දානවා බං... හෙමීට බීවොත් නම් බොන්න බෑ තමා බං
  4. Martian Professor

    කොලෙස්ටෙරෝල් වැඩී මචන්.

    දැන් 140ඉ බං.... මට හාට් කෙස් එකක් තියනවා.... එතකොට තමා මේක අහු උනේ... Doctor කීවා බෙහෙත් බොන්න ගත්තොත් දිගටම බොන්න වෙනවා... තාම වයස නැති නිසා මාස තුනක් ඇතුලත අඩු කර ගන්න කියලා... මාස තුනෙන් වගේ මේ ගාන ට අඩු උනා බං.... සතියට තුන් පාරක් උදේ බොනවා නම්... හැබැයි සමහර දවසට මිස් වෙනවා
  5. Martian Professor

    ගීතයෙන් ගීතය

    ගාලු කොටුවේ ගල් බැම්මේ... ඇත පෙනෙන සිතිජ ඉමේ... පට සරුංගලයක් හැඩ බලාන ඉන්න... පාලු දැනෙන හැන්දෑවක් මහේ ළඟ ඉන්න...
  6. Martian Professor

    කොලෙස්ටෙරෝල් වැඩී මචන්.

    එක හොඳයි බං උඹේ Triglycerides වැඩි නෑනේ බං... මගේ එකත් 290 ක් විතර තිබුණා... කෑමෙන් සහ ඇවිදලා අඩු කර ගත්තේ බං... තාම අඩු කරගෙන යනවා... තව මම හීන්බෝවිටියා බොනවා බං
  7. Martian Professor

    කොලෙස්ටෙරෝල් වැඩී මචන්.

    මේකට බෙහෙත් ගන්න එපා බං... මේ ටික කෑම වලින් ඇවිදලා කන්ට්‍රෝල් කර ගනින්...
  8. Martian Professor

    ගීතයෙන් ගීතය

    නුවර වැව ට හාදු දිදී මානෙන් මල් පිපුන තරම්...සොදුරු සිතක රුවැත්තියේ...නුඹ එනවද හාදු අරන්....
  9. Martian Professor

    ගීතයෙන් ගීතය

    නිහඩ ගමෙනේ... මේ තරම් දුර ඇවිද අපි එක වාගේ...
  10. Martian Professor

    🎅🏻🎄නත්තලට එළකිරිය සරසන්න...🎄🎅🏻

    Ne.. Next Year Eke idan daamu... @Candid-B mathaka thiya ganin mithure
  11. Martian Professor

    ඉන්දියාවෙන් දීපු තාවකාලික පාලම් තාම සෙට් කරලා නැද්ද ?

    මේ වෙනස තමා අපි බලපොරොත්තු උනේ..... සල්ලි කීයක් නම් ඉතුරු වෙන්න ඇතිද.. නිකන් කුහක වෙන්න එපා බන්...
  12. Martian Professor

    ජනපති පාර්ලිමෙන්තු එයි... සිරසේ හාහා වැස්සක් වැටෙයි

    ඒ ෆයිල් ආරක්ශාවට තියලා තිබිල තියෙන්නෙ පොල් කරූ ගෙ ගෙදරලු බන්... ඔක්කොම ගන් වතුරට ගිහින්.. අර ෆොටෝ දාලා තිබ්බෙ... එ නිසා 2029 ත් අනුරට දෙන්න වෙනවා... ආයේ මුල ඉදලා ෆයිල් හදන්න ඔනිනේ..
  13. Martian Professor

    හෘද සාක්ෂියේ පාලනය සහ දූෂණයෙන් තොර නව යුගයක ඇරඹුම මෙසේයි NPP

    "හැබැයි බොරු චෝදනා වලින් මඩ ගහන එකයි, සාක්ෂි එක්ක හොරු අල්ලන එකයි කියන්නේ දෙකක්. ඒක පටලගන්න එපා." Me tika NPP ekata Adaalai Okkotama Wada bn.. Eka therun ganin
  14. Martian Professor

    🎅🏻🎄නත්තලට එළකිරිය සරසන්න...🎄🎅🏻

    Ado Thams Bokka.... Onna maath demma... ------ Post added on 1766380085
  15. Martian Professor

    🪐🖊️ලවුටස්ගේ කිරියේ Good Bye හෑල්ල.. 📖කියවලාම ගොඩ පල!

    කිරීයට අළුතෙන් ආපු එකෙක් හැටියට පරණ අය මෙහෙම එන් නෑ කියද්දී පට්ට අව්ල බං... ThadiPollenCapadenava tharakaf වලියත් පට්ට ආතල්... දැන් thadiPollen නෑ.... පුළුවන් වෙලාවට ආයේ වරෙන්... ආපහු ඉක්මනටම තිබුණටත් වඩා හොඳට ගොඩගනාගන්න ලැබේවා (7)
  16. Martian Professor

    නැගෙනහිරේ ආශ්චර්යය කරා අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් නව ශ්‍රී ලංකාවක්

    සියලුම ජනතාව ගේ බලාපොරොත්තුව ඔබයි සහෝදරයා... තව තවත් ශක්තිය ධෛර්යය දීර්ඝායුෂ ලැබේවා.... මෙවැනි නායකයෝ දුර්ලභයි.පණමෙන් රැකගත යුතු වෙනවා.... "ආදරනිය අනුර ඔබට රට බාරයි"🤗🤗🤗🤗 Mama Higurakgoda Shaantha. Bs tc.

    No contents