1. Martian Professor

    ගංජා වැටලීම කළ පොලිස් නිලධාරියාට මාලිමා මන්ත්‍රී ශාන්තගෙන් ප්‍රහාරයක්

    සියලුම ජනතාව ගේ බලාපොරොත්තුව ඔබයි සහෝදරයා... තව තවත් ශක්තිය ධෛර්යය දීර්ඝායුෂ ලැබේවා.... මෙවැනි නායකයෝ දුර්ලභයි.පණමෙන් රැකගත යුතු වෙනවා.... "ආදරනිය අනුර ඔබට රට බාරයි"🤗🤗🤗🤗 Mama Higurakgoda Shaantha. Bs tc.
  2. Martian Professor

    AKD will Loose Next Election

    සියලුම ජනතාව ගේ බලාපොරොත්තුව ඔබයි සහෝදරයා... තව තවත් ශක්තිය ධෛර්යය දීර්ඝායුෂ ලැබේවා.... මෙවැනි නායකයෝ දුර්ලභයි.පණමෙන් රැකගත යුතු වෙනවා.... "ආදරනිය අනුර ඔබට රට බාරයි"🤗🤗🤗🤗 (2) Mama Higurakgoda Shaantha. Bs tc.
  3. Martian Professor

    බය වෙන්න එපා, වැලි ටික සොරි සොරි වැඩ ටික ලස්සනට යටින් යනවා 🤭🤭

    හිටපු උන් අවුරුදු 70 ම රට කෑව නම් අනුර කොහොමද බං ජනාධිපති වෙන්නේ... දෙයක් කරපු මිනිස්සු ඉන්නවා... ඒ මිනිස්සුන්ට ක්‍රෙඩිට් එක දෙන්න ඕනි බං... එහෙම නැති උන් ට තමා කියන්නේ උපන් ගෙයි කුහකයෝ කියලා....
  4. Martian Professor

    ජනපති පාර්ලිමෙන්තු එයි... සිරසේ හාහා වැස්සක් වැටෙයි

    ඒඩෝ ඒ මොකටද බං... පරිපූරක ඇස්තමේන්තුව ක් දැන්... එහෙම එකක් එයාලට එපා කියලත් කීවා නේද අනුර කියලා එක්කෙනෙක්.... කට්ටිය හැලිත් ලීවා එකට....
  5. Martian Professor

    මේවා සොහොන් ලකුණු ඈ! කැඳත් නැතිවෙන සාප කාලයක් ඇවිත් තියෙන්නේ 🫡

    එහෙම හිතන්නත් බෑ බං..... මිනිස්සු නිකන් ඔහේ ගියොත්.විනාශයක් වෙන්නේ... මිනිස්සුන්ගේ මනස කන්ට්‍රොල් කරන්න ඕනි.... දැන් බලපන්... උබාට මතක් වෙන්නේ තට්ට යෝ විතරයි... එතනම අව්ල ...... වෙන ආගම් නැද්ද.... නිකමට හිතපන් ලංකාව මුස්ලිම් උනා කියල.... එහෙම උනා නම් උබ ට මෙහෙම දාන්න වත් හම්බෙන් නෑ.... මෙලහට උබ...
  6. Martian Professor

    අල්ලපු ගෙදර අක්කා

    සියලු සිතුම් ඉටු වේවා.....අක්කව හොදින් දැක ගන්නට ලැබේවා.....
  7. Martian Professor

    ⛈️ කුණාටුවට බියේ හැංගෙන නායකයෝ නෙවෙයි, කුණාටුව මැද්දේ රට ගොඩගන්න නායකත්වය මෙන්න! 💪🇱🇰

    මට මේක කියපන්කෝ... කවුද බං ඔය සීන් අස්සේ zoom ඔන් කරගෙන ෆෝන් එක අල්ලාගෙන ගියේ...
  8. Martian Professor

    මේවා සොහොන් ලකුණු ඈ! කැඳත් නැතිවෙන සාප කාලයක් ඇවිත් තියෙන්නේ 🫡

    දැන් එහෙම වෙන්න ඇති... බලේ ලැබෙන්න කලින් නම් එහෙම ආව....
  9. Martian Professor

    මේවා සොහොන් ලකුණු ඈ! කැඳත් නැතිවෙන සාප කාලයක් ඇවිත් තියෙන්නේ 🫡

    එහෙම දන් නෑ බං... මම ඒ වෙලාවට යන් නෑ... මාධ්‍ය සාකච්ඡා තියන්න එහෙම එනවා...
  10. Martian Professor

    මේවා සොහොන් ලකුණු ඈ! කැඳත් නැතිවෙන සාප කාලයක් ඇවිත් තියෙන්නේ 🫡

    ජෙප්පෝ ඔක්කොම එහෙම ද කියලා දන් නෑ බං... හැබැයි ලාල් කාන්ත බිමල් එහෙමයි කියලා දන්නවා..... මොකද එයාලා ඉස්සර මෙහෙ ආවා... ඒ වගේ විකුරුති වැඩ නොකර ඉන්න ආගමක් ඕනි නෑ බං.... පින් පව් ගැන හිතන්නත් ඕනි නෑ.. අපි වගේම ජීවිතයක් කියලා විතරක් හිතුවා නම් ඇති බං...
  11. Martian Professor

    මේවා සොහොන් ලකුණු ඈ! කැඳත් නැතිවෙන සාප කාලයක් ඇවිත් තියෙන්නේ 🫡

    ඔවා නෙමෙයි බං රිටර්න් එන්නේ... පෙන් නැද්ද සක්කිලි සත්තු මරණ විදිය.... ඒ මදිවට තව මිනිස්සු මරණ විදිය.... මිනිස්සු තිරිසන් වෙලා... රිලව් අල්ලලා කුඩු වල දාලා කන්න නොදී මැරෙනකල් තියනවා.... එක්කෝ කෙලින්ම මරලා දැම්මා නම් එකක්... අලි මරණ විදිය... ඔවා ආපිට එනවා බං...
  12. Martian Professor

    මිට්ටනි රු 12 න් පස්සෙ කොළඹින් නුවරට යන්න බස් තියෙනවද

    මම පාන්දර ආවේ නුවරට බං... ඒ වෙද්දිත් එක ලෙන් ඒකක පොඩ්ඩක් ඇරෙන්න අනිත් ටිකම වැහිලා තිබ්බ... පස් ගල් වලින්... බස් එකේ එකා කීවා රෑ වෙද්දී මොකක් වෙයිද දන් නෑ කියලා... පොඩ්ඩක් බලලා පලයන්.. නැත්තං කෑගල්ලෙන් රඹුක්කන ට ගිහින් බස් යන්නේ.....
  13. Martian Professor

    මිට්ටනි රු 12 න් පස්සෙ කොළඹින් නුවරට යන්න බස් තියෙනවද

    අමතක උනා... පාර වහල නෑ... අද උදෙත් ආවා.. හැබැයි එන්න කලින් පොඩ්ඩක් අහලා වරෙන්..... මාවනැල්ලේ උතුවන්කන්ද හරියේ ආයේ පාර නාය ගිහිල්ලා....

    No contents