1. Thilinacw

    බිරිඳ මගේ නුඹ

    නියමයි.. 5+
  2. Thilinacw

    30,000

    :):):)
  3. Thilinacw

    USED CAR VS BRAND NEW CAR

    Good post macha 5+
  4. Thilinacw

    මට මං ගැනම කලකිරිල බං තියෙන්නෙ

    උඹ උඹ ගැන පහත කරලා හිතන එක මුලින්ම නවත්තපන් බන්. හිතන්න යන්න එපා වැඩිය. මිනිස්සු හම්බෙනව කාලය එක්ක. ඒ ගැන වැඩිය හිතන්න එපා. හැම වැඩක්ම හරියාවි උඹ පොසිටිව් උනොත්. කතා කරපන් ගෙදර මිනිස්සු අඳුනන අය එක්ක. හිනා වෙයන්. සතුටෙන් හිටහන්. හැම මිනිහම හැම වැඩේටම එක්ස්පර්ට් නෑ. මුලින් ශුභවාදීව හිතපන්. හැමදේම...
  5. Thilinacw

    kidney Transplant help need.Patient is in worst level

    Get well soon amma! bump
  6. Thilinacw

    සර්පයෙක් මාරාගෙන මැරෙන්න තරම් දරුණු වුණු

    අම්මගේ ආදරේ මාර බලවත් මචන්.
  7. Thilinacw

    ආදරයක්

    ගියපු අය ආයේ ලන්කරගන්න එපා මචන්. ඒ ආදරේ ගන්න බෑ ආයේ ලංවුණා කියල. අනික සමහර කෙල්ලො කොල්ලොන්ව ටෙස්ට් කරලා හොඳම එකාව හොයනව. එහෙම උනුත් ඉන්නව.
  8. Thilinacw

    එයාව දැක්කාම අවුරුදු ගානකට පස්සේ.........

    පරණ මතකයන් හිතට එද්දී දැනෙන හැගීම් කියන්න බෑ මචන්. පපුව පිච්චිලා යන තරම් වේදනාවයි වෙලාවකට.
  9. Thilinacw

    CAT-6 LTE-AKorean phone help!

    Samsung Galaxy S5 LTE-A G906S :yes: Meka wada karawi machan. dialog, mobitel 4G Lte ekka. LG G3 LTE-A :confused: Meke 2G wada karath 3G 4G wada karana ekak na danna widiyata TD-SCDMA support china witarai. mehe WCDMA.
  10. Thilinacw

    කඩදාසි_ඇඳුම්_18+

    You must spread some Reputation around before giving it to Ysa Karu again. :oo:
  11. Thilinacw

    හපන~බල්ලෝ.

    You must spread some Reputation around before giving it to akilar25 again. Ela machan!
  12. Thilinacw

    CAT-6 LTE-AKorean phone help!

    Operating band details dala nadda phone specifications wala?? ex: 900MHz, 2100MHz..
  13. Thilinacw

    උඩින්_ගත්තේ

    එල මචන්!
  14. Thilinacw

    මේක_ගන්න_පුලුවන්_කොතනින්ද?

    පොහොර, කෘමිනාශක විකුණන කඩවල තියෙනවා බන්.
  15. Thilinacw

    ජීවිතය පිලිබඳ පසු තැවීමක්

    IT'S NEVER TOO LATE :yes: පරක්කු නෑ මචන්, මේ තින්නේ අවුරුදු 25-29 කාලේ වැඩට බැහැපු අය. ඔතන ඉන්නෙ ටිකයි. උත්සහ කරන්න. ජය වේවා!
  16. Thilinacw

    උඹ මම අපි දකින විදිය

    ඇත්ත කතාව.. 5+

    No contents