උඹ උඹ ගැන පහත කරලා හිතන එක මුලින්ම නවත්තපන් බන්. හිතන්න යන්න එපා වැඩිය. මිනිස්සු හම්බෙනව කාලය එක්ක. ඒ ගැන වැඩිය හිතන්න එපා. හැම වැඩක්ම හරියාවි උඹ පොසිටිව් උනොත්. කතා කරපන් ගෙදර මිනිස්සු අඳුනන අය එක්ක. හිනා වෙයන්. සතුටෙන් හිටහන්. හැම මිනිහම හැම වැඩේටම එක්ස්පර්ට් නෑ. මුලින් ශුභවාදීව හිතපන්. හැමදේම...