ඒකිට මොළ තදවෙලා ඉන්නේ උබ කියන විදිහට නම් ඒක 100% සුවර්
පිරිමියා රට ගිහුපු ගෑනියෙක් එක්ක ෆ්බ් එකෙන් චැට් කරා ඒකිගෙන් ගොඩක් දේවල් දැනගත්ත ඒකි කියන විදිහට නම් උන්ට ඕනි කාටහරි කියල අහවල් දෙ කරගන්නයි ගොඩක් වෙලාවට එහෙමයි ඒත් ඉතින් ඕව චාටර් සීන් නේ මට්ටු වුනොත් පවුල් කැඩෙනවා ඕනි නම් නොර්මල් එකේ ලයින්...