මටත් හිතුනා පොස්ට් එකක් දාන්න.
මේ පොස්ට් සීරීස් එකක පලවෙනි එක.
බලපු සහ දැකපු නැති අයට මෙන්න දෙවනි එකෙ ලින්ක් එක. ගිහින් බලන්න.
02. Wireless flash drive http://www.elakiri.com/forum/showthread.php?t=1924956
මම පවිච්චි කරන අලුත් ගැජට් ගැන. උබලත් ලග තියෙන ගැජට් ගැන දාපල්ලා අපිටත් දැනගන්න...