උඹල දෙන්නම වල්ගෙ පාග ගෙන .... මම කියල තියෙන්නෙ උද්ගෝෂනය කරත් අපේ මිනිස්සු ඒව කරන්නෙ දැනීමක් නැතිව කියන එකයි .... ඒක මම කැම්පස් ඉන්න කාලේ ඉඳලම දැන ගත්තු දෙයක්..... තමන් දෙයකට විරැද්ධ වෙනව නම් ඒක හරියට දැන ගන්න ඕන ... වැඩි දෙනෙක් විරැද්ධ නිසා නෙමෙයි.... මොකද කට්ටිය එකතු වුනාම ඕන පෙන්දෙක්ට මාර ගටක්...