අවුලක් නෑ බන් කවුරු දිනුවත් ...... අපි පරදිනව දේශපාලුවන්ට ඒත් ...දිනන පැත්තට හෝයිය කියන්නයි මම නම් බලන්නෙ ....(රෙප් කපපියව් මල පනින උන් ) ....ප්‍රතිපත්තියක් නැති උන් අතර ප්‍රතිපත්තියක් ඇතිව එක පක්ෂයක් බදන් ඉඳල වැඩක් නෑ...ෆෝරම් එකේ වලි දාගත්තටත් වැඩක් නෑ..... අපේ මහන්සියෙන් අපි කන්නෙ බොන්නෙ...