මට නිකන් ඉන්න ගමන් හිතනා ෙපාඩි Research ඒකක් කරලා බලන්න.හැබැයි මට ඒකට උබල ඔක්ෙකාෙගම Help ඒක අනිවා ඔින ෙවනවා.
ෙමන්න ෙමකයි Seen ඒක.
අපි use කරන internet package ඒක ෙමතන post කරමු.
post කරන Time ඒෙක් speedtest ඒකක් කරලා ඒකත් post කළානමි thread තවත් ලස්සන ෙවයි.
ෙගාඩක් උන්ට තියන Case ඒකක් තමා...