Best Internet package

pubba8766

Well-known member
  • Oct 4, 2009
    1,811
    128
    63
    Mirigama
    මට නිකන් ඉන්න ගමන් හිතනා ෙපාඩි Research ඒකක් කරලා බලන්න.හැබැයි මට ඒකට උබල ඔක්ෙකාෙගම Help ඒක අනිවා ඔින ෙවනවා.

    ෙමන්න ෙමකයි Seen ඒක.

    අපි use කරන internet package ඒක ෙමතන post කරමු.

    post කරන Time ඒෙක් speedtest ඒකක් කරලා ඒකත් post කළානමි thread තවත් ලස්සන ෙවයි.

    ෙගාඩක් උන්ට තියන Case ඒකක් තමා ෙමාකක්ද ෙහාදම Internet package ඒක කියන ඒක
    අපි ඒකත්‍ ෙවලා ෙමි ගැන අදහස් Share කර ගනිමු.:cool:

    p.s-Package Details වලට Monthly Rental,Free Data Bundle ඒක අනිවා දාමු.ෙමතනට ඒන අයට ෙහාද අදහසක් ගන්න පුලුවන් ෙවන්න


    ok-emoticon.gif
    [/URL][/IMG]
     
    Last edited:

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    My Broadband package

    Mobitel
    Zoom 1290
    Monthly Subscription: Rs.1290
    Free Data Bundle: 8GB
    Additional Usage Charges per 10 MB Rs.1.50 (Rs 150 per 1GB)
    Speed (as i experienced) -
    min - 0.6-0.7mbps
    ave - 1.0-1.2mbps
    max - 2.0-2.4mbps

    ok to use since i'm not a movie downloader
     
    • Like
    Reactions: pubba8766

    pubba8766

    Well-known member
  • Oct 4, 2009
    1,811
    128
    63
    Mirigama
    My Broadband package

    Mobitel
    Zoom 1290
    Monthly Subscription: Rs.1290
    Free Data Bundle: 8GB
    Additional Usage Charges per 10 MB Rs.1.50 (Rs 150 per 1GB)
    Speed (as i experienced) -
    min - 0.6-0.7mbps
    ave - 1.0-1.2mbps
    max - 2.0-2.4mbps

    ok to use since i'm not a movie downloader

    Ela. :cool:
     

    SaLiTHaS77

    Well-known member
  • My broadband Package

    SLT
    Home Package
    Monthly Subscription: Rs.1600
    Free Data Bundle: Unlimited
    Speed
    1547204092.png


    & Also use Etisalat Institute Package
    Monthly Subscription: Rs.999/=
    Free Data Bundle: 10GB
    Additional Usage Charges; 20 Cents per 1Mb
    Speed 150-300 Kbps
     
    Last edited:

    pubba8766

    Well-known member
  • Oct 4, 2009
    1,811
    128
    63
    Mirigama
    My broadband Package

    SLT
    Home Package
    Monthly Subscription: Rs.1600
    Free Data Bundle: Unlimited
    Speed
    1547204092.png


    & Also use Etisalat Institute Package
    Monthly Subscription: Rs.999/=
    Free Data Bundle: 10GB
    Additional Usage Charges; 20 Cents per 1Mb
    Speed 150-300 Kbps

    Mulin mama laga thibuneth SLT Unlimited Package Eka Thama.Mama Gona wage Disconect Karala Demma Ban:(.Dan Home unlimited Denne Nea Neda?
    Thanks Thread Ekata Comment Kalata
     

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    Mulin mama laga thibuneth SLT Unlimited Package Eka Thama.Mama Gona wage Disconect Karala Demma Ban:(.Dan Home unlimited Denne Nea Neda?


    ow machan matath ekamai seen eka.. :( :( dan thiyenne "Web Mate " kiyala ekak..eke 18GB walin FUP watenawa :( :(
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ම්ම්ම් හොඳ Thread එකක් මචන්.මම SLT 512 , Etisalat , Dailog , Mobitel & Airtel කියන ඔක්කොම use කරලා තියෙනවා.මම කියන්නම් මගේ පෞද්ගලික අත්දැකීම්!!! :D


    (1)මම මුලින්ම යූස් කලේ සහ දැනටත් use කරන්නේ SLT 512 Unlimited Pckg එක. Normaly IDM එකට 50-70 අතර speed එකක් එනවා.මගේ මතය අනුව නම් ලංකාවේ ඩවුන්ලෝඩ් කරන අපිට නම් SLT තමා හරියන්නේ.;)

    SLT-lankajournalcom.jpg


    පස්සේ මට Dongle එකක් හම්බු වෙලා මම පොඩ්ඩක් ඒක පැද්දා. :rofl:Dongle එක තමයි Huawai E220 HSDPA. මේ තියෙන්නේ බඩු.

    Huawei%20E220.jpg



    (2)මම ඉතින් හා හා පුරා කියලා හැමෝම use කරන නිසාත් Airtel 45 Pckg එක දැම්මා.:oo:

    z_pi-Airtel.jpg



    හයියෝ මට Dongle එපාපාපා උනා.:growl:හික්... මගේ උපරිම speed එක ආවේ 12යි IDM එකට.හැමෝම 45 Airtel හොඳ කිව්වට මට නම් එපා උනා.:sorry:පස්සේ මං ඒක ගලෝලා වීසී කලා.:P


    (3) ඊලඟට මම ඩයලොග් එකට මාරු උනා.:) ම්ම්ම් කියන්න තරම් වරදක් නෑ.සමහර වෙලාවට IDM එකට 200 පන්නලා එනවා. සමහර වෙලාවට 50යි!සමහර වෙලාවට පට්ටම Slow!!!:dull: Normaly use කරන්න හොඳයි.

    1999_thumbzoom.jpg




    (4) පස්සේ මම මගේ Mobitel එකත් නිකන් check කලා කොහොමද කියලා බලන්න.;)ම්ම්ම් කිසි අවුලක් නෑ.IDM එකට Normally 120 ක් වගේ Speed එකක් එනවා.ඩයලොග් එකට වඩා හොඳයි. :yes: Stable connection එකක්.Normaly Use OK.:)

    mobitel-logo-4g.jpg


    (5)ඊට පස්සේ මම Etisalat එහෙකුත් දාලා නිකන් බැලුවා.:eek:අම්මි ගහයි බැට් එකෙන්.....:shocked::P

    etisalat.jpg


    ලොවෙත් නෑ ස්පීඩ් එක.:baffled:මම ලංකාවෙ දැක්ක speed ම connection එක.:cool:මේ තියෙන්නේ මම ඊයේ DL කරද්ද්දි ගත්තු Snap එකක්.කොහොමද speed එක...??? :baffled::baffled::baffled:


    30a9d2e.jpg



    මම හොඳට බලපු දෙයක් තමයි Dailog & Mobitel වලට වඩා Etisalat වල Data Usage එක වැඩි... Etisalt එකේ Rs100 ක් දාලා 350 MB ක් ගත්තම පට පට ගාල ඉවර වෙනවා.:oo: Skype video එක්ක ගියොත් විනාසයි.....:confused: ඒ අතින් Dailog & Mobitel හොඳයි.....:cool:
     
    • Like
    Reactions: pubba8766

    SaLiTHaS77

    Well-known member

  • මම හොඳට බලපු දෙයක් තමයි Dailog & Mobitel වලට වඩා Etisalat වල Data Usage එක වැඩි... Etisalt එකේ Rs100 ක් දාලා 350 MB ක් ගත්තම පට පට ගාල ඉවර වෙනවා.:oo: Skype video එක්ක ගියොත් විනාසයි.....:confused: ඒ අතින් Dailog & Mobitel හොඳයි.....:cool:
    Aniwa machan,Etisalat Data Usage 1 nam wadi thama...mamath use karanne Huawei e220 Dongle 1kma thama...
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    Dialog Broad Band...............
    512 unlimited...............
    awulak nehe...................
    average down speed eka 80 - 60 athara thiyanawa.......
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    Dialog
    free data : 2GB
    speed : 150kbps - 350kbps
    15kbps - 20 kbps (whed added FUP)
    No charges if exceed da limmit,

    monthly Subscription : 590rs