1. V

    Tissot වොච් එකක් service කරගන්න හොද තැනක්??

    ස්විස් වොච් වල කල්පැවැත්ම තිබ්බේ ඉස්සර. දැන් නම විතරයි. මම විනෝදාංශයක් විදිහට වොච් එකතු කරනවා. නමුත් daily use එකට ඕන කෙනෙක්ට recommend කරන්නේ Seiko. Seiko කියන්නේ Toyota වගේ. ඕන තරම් පට්ට ගහන්න පුළුවන්. ස්විස් වොච් හරියට යුරෝපියන් කාර් වගේ. ටික දවසක් යද්දී ලෙඩ. Tissot/Invicta/Hamilton/Swiss...
  2. V

    Tissot වොච් එකක් service කරගන්න හොද තැනක්??

    PRC 200 Quartz එකේ තියෙන්නේ සර්විස් කරන්න බැරි මැෂිමක්. සම්පූර්ණයෙන්ම සීල් කරලා තියෙන්නේ. මැෂින් එක මාරු කරන්න වෙයි ගොඩක් දුරට. ඒක සාමාන්‍ය වොච් රිපයාර් කරන කෙනෙක්ට කරන්න පුළුවන්. eBay එකේ මැෂින් ගන්න තියෙනවා.
  3. V

    ෆ්‍රීලාන්ස් කරන අයගෙන් පොඩි උදව්වක්

    ෆ්‍රීලාන්ස් කරන අයගෙන් පොඩි උදව්වක් මම පොඩි රිසර්ච් එකක් කරනවා ලංකාවේ ෆ්‍රීලාන්ස් කරන අය මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන්. ඒ සඳහා ෆ්‍රිලාන්ස් කරන අය (ෆුල් ටයිම් හෝ පාට් ටයිම්) කිහිප දෙනෙක් සමග කතා කිරීමට අවශ්‍යයි. කැමති කෙනෙක් ඉන්නවනම් මට PM කරන්න. ස්තුතියි.
  4. V

    I Have met Mahinda

    +1 for Prof. Maithree I have met her in my former Uni. She is a great lecturer and a very humble human being. She drives her own car. No security guards. Comes to uni like any other lecturer and goes off like a normal person. Did you know that she has been entitled for university prof's vehicle...
  5. V

    Abans LED TV ?

    ඔය බ්‍රෑන්ඩ් වල ටීවී එකෙන් ටීවී එකට කොලිටි වෙනස් වෙනවා. උන් පැනල් ගන්නෙ එක එක සප්ලයර් ලගෙන්. ඒ හින්ද එකම බ්‍රෑන්ඩ් එකේ ලොට් දෙකක බඩු තියෙන්නේ කොලිටි දෙකකින්.
  6. V

    Abans LED TV ?

    Abans SGL Haier Innovex Olan Camy ඔය එක එක ලෝකල් බ්‍රෑන්ඩ් වලින් විකුනන්නේ එකම TV එක. හදන්නේ HKC කියන කොම්පැනියේ, අඩු ගානට ගන්නවානම් ඔය ඔක්කොම එකයි ඇතුලේ සර්කිට් එක haier. http://www.hkcelec.com/products.asp
  7. V

    ආයෝජන අදහසක්

    ලක්ෂ දෙකක් වගේ මුදලක්, කෙටිකාලීන (මාස 3ක් වගේ) ආයෝජනයක් සඳහා අදහසක් කියන්න. A4 ගෙන්නලා විකුනන්න නම් කියන්න එපා :) USD අරන් වැඩක් නෑ කියන එක තමයි මගේ අදහස. ඉස්සරහට USD බහින්න ඉඩ තියෙනවා බිට්කොයින් අනන් මනං රෙද්දවල් අරගෙන නාන්න කැමතිත් නෑ. FD එකක් දානවනම් හොඳ රේට් එකක් ගන්න පුළුවන් කොහෙද?
  8. V

    Tell me a good water Geyser brand?

    Ariston is the best[/SIZE]
  9. V

    HOW TO PROTECT FROM PLAGIARISM DETECTOR ?

    Copy-paste plagiarized parts as images and convert the document to PDF. (Only if your lecturer is a fool)
  10. V

    කතෝලික

    මගේ යාළුවො දෙන්නෙක්ට වෙච්ච සිද්දි මම කියන්නම්. තීරණය තියෙන්නේ උඹේ අතේ. 1. මගේ හොඳ යාලුවෙක් ඉන්නවා හොඳට ඉගෙන ගෙන හොඳ රස්සාවක් කරන. ඌ බැන්දේ ප්‍රොපොසල් එකකින්. ඌ බෞද්ධ නමුත් පන්සල් එහෙම යන ටයිප් එකේ එකෙක් නෙමෙයි. ප්‍රොපොසල් එක ආවේ කතෝලික පවුලකින්. උන් දෙන්නත් කැමති වුනා පවුල් දෙකත් කැමති වුනා...
  11. V

    Aliexpress shipping ( need help )

    ගොඩක් වෙලාවට උන් SHIPPED කියල මාක් කලාට SHIPPING LABEL එකක් generate කරනවා විතරයි. ship කරන්න සතියක් දෙකක් ගන්නවා. ඒ හින්ද දැන්ම සෙලර් ට මැසේජ් එකක් දාපන්.
  12. V

    Kella ekka night ekak...

    බය නැතිව පලයන්. අවුරුදු 18ට උඩ නම්, උඹලව අල්ලන්න කිසිම අයිතියක් නෑ. පැන්නත් බය නැතිව කතා කරපන්. වෙව්ලන්න ගියොත් ඉවරයි.
  13. V

    දෙසිය විසිපස් දෙනෙක් එකතුවී මුළු රටක් රව&#3495

    දෙසිය විසිපස් දෙනෙක් එකතුවී මුළු රටක් රව&#3495 දෙසිය විසිපස් දෙනෙක් එකතුවී මුළු රටක් රවටන ආකාරය. එරෝසන් සහ greenz ට පින් පිණිස පලකරමි
  14. V

    Supreme courts issued interim order suspending the dissolution of parliament

    මෛත්‍රිපාලට 19 බලපානවා. එයාට කියල 19න් විශේෂ වරප්‍රසාද ලබාදීලා නෑ
  15. V

    පාර්ලිමේන්තුව හෙට(18/11/14) කැදවන්න බෑ නේද?

    මෙතන තීන්දුවක් දීල නෑනෙ හිස නමන්න. සිරාගේ ස්ථාවරයට අනුව පාර්ලිමේන්තුව විසිරුවා හැරලා තියෙන්නේ. තමන්ගේ ස්ථාවරය තමන් පිළිගන්නේ නෑ කියන එක තමයි එතනින් අදහස් වෙන්නේ.
  16. V

    ශ්‍රේෂ්ඨාධිකරනය විසුරුවා හරී

    සරල පිළිතුර බෑ. Chief Justic ඉවත් කරන්න පුළුවන් විශ්වාසභංගයකින් විතරයි.
  17. V

    පාර්ලිමේන්තුව හෙට(18/11/14) කැදවන්න බෑ නේද?

    කැඳවන්න පුළුවන්. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ නියෝගය අත්හිටවීම කියන්නේ පාර්ලිමේන්තුවක් තියෙනවා කියන එක. ඒකෙ අගමැති මහින්ද රාජපක්ෂ. කතානායකට පාර්ලිමේන්තුව කැඳවන්න පුළුවන්. ඒ වගේම ජනාධිපතිට පාර්ලිමේන්තුව කල්දාන්නත් පුළුවන්. නමුත් මෙතන ලොකුම ප්‍රශ්නේ සිරිසේන පාර්ලිමේන්තුව කල්දම්මොත් ඒක own goal...
  18. V

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    මෙතන මෙහෙම ප්‍රශ්නෙකුත් තියෙනවා සිරිසේන ගේ නියෝගයට අනුව දැන් පාර්ලිමේන්තුව විසුරුවා හැරලා තියෙන්නේ. ඒ හින්ද සිරිසේන විසුරුවා හැරපු පාර්ලිමේන්තුවක් නැවත කල්දම්මොත්, එතනින් අදහස් කරන්නේ සිරිසේනම ඒ විසුරුවා හැරීම පිළිගන්නේ නෑ කියන එකයි. එතනින් වැටෙන්නේ සිරිසේනට own goal එකක් විතරයි. එතකොට...
  19. V

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    රනිල හොඳද නරකද කියන එක නෙමෙයි මෙතන ප්‍රශ්නේ. සිරිසේන නීතියට අනුව ක්රියාකරනවද නැද්ද කියන එක. නිකන් හරි සිරිසේන මහින්ද ව හෙට අයින්කරලා ඩීල් එකක් දාල සම්බන්දන් ව අගමැති කලොත් මොකද වෙන්නේ? ඒ වගේ දේවල් කරන්න බෑ කියන එක තමයි මෙතනින් අදහස් කරන්නේ. නැතුව රනිල් ගේ මගුලක් නෙමෙයි.

    No contents