1. V

    Americawe ද හොද , මෙහේද හොද බබාට

    පිස්සු කෙලින්නෙපා. ඇමරිකාවේ ඉපදෙන ඕනෑම දරුවෙක් ට නිකන්ම ඇමරිකන් citizenship ලැබෙනවා චාන්ස් එක ඇත අරින්නෙපා උබලට අවුරුදු ගානක් ඉන්න වෙයි සිටිසන් වෙන්න. දරුවා ඉපදුනු දවසේ ඉඳන් ම සිටිසන්. ලංකාවේ ඉපදුනොත් ආයේ දරුවටත් අවුරුදු ගානක් ඉන්න වෙනවා. මොනවා හරි ප්‍රශ්නයක් වෙලා (ට්‍රම්පච්චි වගේ එකෙක් උබලගේ...
  2. V

    අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

    වීඩියෝ එක නම් බැලුවේ නෑ. ඒත් මේ විස්තර ටික වටී කියල හිතුනා. FOSSIL - ලෝකේ ලොකුම watch manufacturer කෙනෙක්. FOSSIL බ්‍රෑන්ඩ් එකට අමතරව ගොඩක් ඩිසයිනර් බ්‍රෑන්ඩ් වලට වොච් හදනවා. ගොඩක් වෙලාවට Sea-Gull movement දාන්නේ. මීට අමතරව FOSSIL කොම්පැනියට Swiss movement factory එකක් තියෙනවා...
  3. V

    Relationship issues

    කෙල්ලගේ/තමන්ගේ ගෙදරට කතා කරන්න තරම් හයියක් නැත්තම්, මෙහෙම වැඩක් කරපන්. මගුල් බ්‍රෝකර් කරන එකෙන් හොයා ගනින්. පොඩ්ඩක් හොයල බැලුවොත් සෙට් වෙයි. නැත්තම් විශ්වාස කරන්න පුළුවන් වැඩිහිටියෙක් සෙට් කරගනින්. ඌව කෙල්ලගේ ගෙදරට බ්‍රෝකර් කෙනෙක් විදියට යවපන්. ආයේ ඌවම උබලගේ ගෙදරටත් යවපන්. ඔරිජිනල බ්‍රෝකර් ලට...
  4. V

    ඔරලෝසු පික්කො

    mechanical/automatic වල lubricant oil එකක් තියෙනවා. ඒක කාලයක් යද්දී අපිරිසුදු වෙනවා. ඊට අමතරව යාන්ත්‍රික කොටස් වලින් dust එක වගේ කුඩා particles එකතුවෙනවා. සර්විස් කරන්න අවශ්‍ය වෙන හේතුව ඒකයි. වොච් එක දුවනවනෙ කියල සර්විස් නොකර හිටියොත් damage වෙන්න තියෙන චාන්ස් එක වැඩියි. මගේ Hamilton එක 2013...
  5. V

    The Language tree

    හින්දි, උර්දු කියල භාෂා දෙකක් නෑ. ඒ දෙකම එකම භාෂාව. 1940-ගණන් වලට කලින් හින්දි කියල වෙනම භාෂාවක් තිබිල නෑ. තිබිල තියෙන්නේ හින්දුස්ථානි කියන භාෂාව. ඒ භාෂාවත් සමස්ත ඉන්දියාවේම පැතිරුණ භාෂාවක් නෙමෙයි. ඉන්දියාවේ භාෂා 800ක් විතර තියෙනවා. හින්දුස්ථානි භාෂාවට අක්ෂර මාලාවක් නෑ. ඒ හින්ද දේවනාගරී සහ...
  6. V

    ඔරලෝසු පික්කො

    පිස්සු කියවන්න එපා. ඔටෝමැටික් වොච් වලට බැටරි දැම්මේ නැති වුනාට අවුරුදු 5කට සැරයක් වත් සර්විස් කරගන්න ඕන. එතකොට තමයි ඇට දෙක බැංකුවට තියන්න වෙන්නෙ. උදා: 1. මගේ Oris Meistertaucher එකේ ගැනුම් මිල $2000 විතර. සර්විස් කරන්න $500 ක් ගියා. Deep Sea Diver එකක් නිසා ඒජන්ට් ගෙන්ම කරන්න ඕනේ 2. මගේ ලග...
  7. V

    පුජ්‍ය පක්ෂයට විශේෂ වරප්‍රසාද හිමි විය යුතුද?

    Read this: "... Malaysian citizens who are not native born in an East Malaysian state must present their Malaysian passport or national identity card at passport control upon arrival at the port of entry in the said East Malaysian state. Further, Malaysian citizens born in West Malaysia are...
  8. V

    පුජ්‍ය පක්ෂයට විශේෂ වරප්‍රසාද හිමි විය යුතුද?

    This is nonsense. If you are a citizen of Malaysia and resident of West Malaysia, you need a visa if you want to live or work in Sabah or Sarawak, even within the same country. That's how Malaysia is maintaining peace. (PS. Malaysia is divided based on land of origin, Sri Lanka is divided...
  9. V

    අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

    28mm හොයාගන්න ගොඩක් අමාරුවෙයි. තිබුනත් තියෙන්නේ chinese ජරාව. ඒවා සතියෙන් දෙකෙන් කැඩෙනවා. මරදාන ස්ටේෂන් එකත් එක්ක ගුවන් පාලමේ ground floor පොඩි කඩවල් වලින් එකක වොච් පටි මහන කෙනෙක් ඉන්නවා. එයා පිටකොටුවෙන් ලෙදර් කෑලි ගෙනල්ලා අවශ්‍ය සයිස් එකට මහලා දෙනවා. වැඩ හොඳයි. අවශ්‍ය විදිහට මහගන්නත් පුළුවන්...
  10. V

    අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

    My current Tissot collection Couturier Automatic Chronograph (ETA C01 Movement) T-Race Automatic Chronograph (ETA C01 movement) Sailing T-Touch (ETA 48 movement Chemin de Tourelles (ETA C07.111 movement - Powermatic 80) Past: Quickster Quickster Chronograph (G10) PRS 516 Chronograph...
  11. V

    අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

    @SHEHAN_GIWANTHA වොච් හදන අය හැම රෙද්දක් ම බාර ගන්නවා. එත් වොච් කතන්දරෙත් හරියට toyota හදන එකාට BMW රෙපයාර් කරන්න බෑ වගේ තමයි. මගේ අත්දැකීම මේ වගේ. Seiko/Orient නම් කොටුවේ විතානගේ ගාවට අරන් යන්න. ඕනෑම Seiko එකක් ගොඩදාන්න පාර්ට්ස් විතානගේ ගාව තියෙනවා. ෂොප් එක තියෙන්නේ කොටුවේ Charmers Car Park...
  12. V

    අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

    ඉස්සර වොච් පිස්සුව තදටම ගහල තිබ්බ දවස්වල (2010 - 2015 කාලේ) සිදුවුණ අත්දැකීම් ටිකක් ලියන්න හිතුනා. මම 1st ජොබ් එකෙන් අයින් වුනාම (2007 දී) එතන යාළුවො සෙට් එක එකතුවෙලා මට ෆෙයාවෙල් එකට W.A. de Silva ගිෆ්ට් වවුචර් එකක් දුන්නා. වැඩි ගානක් නෙමෙයි 10,000යි. වොච් ගැන ලොකු උනන්දුවක් තිබ්බේ නෑ. හැමදාම...
  13. V

    අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

    Machan, honestly I wouldn't worry about it or feel upset about it. The G10 movement is not repairable and its factory sealed. But that doesn't mean you cannot replace the movement if it goes bad. I had three watches in the past with the same movement (PRS 516, Quickster and Calvin Klein...
  14. V

    අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

    This is not always true. Reliability depends on the movement and the manufacturer. Some examples: ETA G10 (quartz) and Lemania 5100/ETA C01 (automatic) are both entry-level chronograph movements found in Swatch group watches. I'll put my money on the Lemania 5100 anytime on reliability. ETA G10...
  15. V

    පොඩි කරදරයක් වෙලා

    ඉස්සෙල්ලාම ගෙදර අත්තිවරමත් එක්ක ලිඳ ඇතුලට කඩා වැටෙන එක නවත්තන්න ෂෝරිං කරගන්න - ඒ කියන්නේ ලිඳ වටේට යකඩ ප්ලේට් බස්සන එක. ලගම තියෙන ආයුද කුලියට දෙන තැනින් අහන්න ෂෝරිං කරන කෙනෙක් කතා කරලා දෙන්න කියල. උං ගාව සමහර විට ෂෝරිං බඩුත් ඇති. ඊට පස්සේ පුලුවන ස්ථිර විසඳුමක් හොයන්න.
  16. V

    Can you tell me about yourself?

    This is a bad answer... its very generic. Degree holder... what degree? 10 years' IT industry experience... what experience? Learning new skills... what new skills? Number of certifications and trainings... what certifications and trainings? Large working environment... what is that? Think...
  17. V

    යාලුවෙක්ගෙ ප්‍රශ්නයක් - අදහස් ටිකක් අවශ්‍යයි

    අදහස් වලට ස්තුතියි. පිටරටවල ඉන්න ගොඩක් උන් ලංකාවේ එකෙක් අමාරුවේ වැටුනම පොඩි සප් එකක් දෙනවා. එහෙම දීල පුකේ ඇරව ගත්ත උන් නැතුවත් නෙමෙයි. ඒ දවස් වල මට වයස 24 විතර ඇති. ඌට 36 විතර ඇති. දැන් 50 පැනලා. එහෙම වෙන්නත් පුළුවන් නැත්තම් දන්නා කියන හැමෝගෙන්ම උදව් ඉල්ලලා අන්තිමට ඉතුරු වෙච්ච අය හොයනවා...
  18. V

    යාලුවෙක්ගෙ ප්‍රශ්නයක් - අදහස් ටිකක් අවශ්‍යයි

    Machan, I had the same question. I know he is/was married to a doctor. I don't know if the marriage still exists or not. I didn't want to ask details. Thank you everyone for their replies.
  19. V

    යාලුවෙක්ගෙ ප්‍රශ්නයක් - අදහස් ටිකක් අවශ්‍යයි

    මචන්ලා මම මේ කතාව එළකිරි එකේ දාන්නේ නිර්නාමිකව අදහස් ටිකක් ගන්න කියල. ඒ හින්ද මේක විහිලුවට නම් ගන්න එපා. මට ඇත්තටම හිතාගන්න බෑ මොකක්ද කරන්නේ කියල... ඔන්න එහෙනම් කතාව පටන් ගමු. කතාවේ කතානායකයා රුවන් කියල හිතමු. මට රුවන් හමුවෙන්නේ මීට අවුරුදු 15කට විතර උඩදී. අපි දෙන්නම එකම ආයතනයේ, එකම මට්ටමේ...
  20. V

    Tissot වොච් එකක් service කරගන්න හොද තැනක්??

    Tissot PRC 200 එකේ තිටෙන්නේ ETA G10.211 machine එකක් , ඒ කියන්නේ ඔයා කීව G10 machine එකද ? G10 series එකේ මැෂින් ගොඩක් තියෙනවා G10.211, G10.212, G10.712 etc. ඒවා ඔක්කොම සීල් ටයිප් SWISS MILITARY බ්‍රෑන්ඩ් එක ගැන ඔයාගේ අදහස මොකද්ද ? Swiss Military කියන්නේ වොච් හදන කොම්පැනියක් නෙමෙයි. Swiss...

    No contents