එක තම සහෝ කිව්වේ. කමක් නෑ අපි පක්ෂ බදාගෙන බුලත් කොලේ, අලියා, සීනුව පස්සෙම යමු. BBS වගේ ඒවගෙන් අයින් වෙමු. කොහොම හරි කරලා රාවනා බලයත් නවත්තමු. ඒ වගේ ඔක්කොම ටික නවත්තමු. එක සාමාජිකයා ගානේ හරි මේ විදිහට හිතල අයින් වෙන්න ගත්තම මේ ලඟකදී ඉඳන් ඇති උන බොදු පුනරුදය කියන එක හෙමිට අකා මකා වෙලා යයි ඊට පස්සේ...