තැඹිලි කොම්බ වලින් පහන්

roba "chama"

Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    තැඹිලි කොම්බ වලින් පහන්

    මට පොඩි උදව්වක් ඕනි මචන්ලා

    අපේ පැත්තේ කටින පෙරහැර දව්ස්සට පාර දෙපැත්තේ පත්තු කරන්න තැඹිලි කොම්බ වලින් පහන් හදල පත්තු කරන්න පොඩි අදහසක් තියනවා කව්රු හරි දන්නවද මචන්ලා එක හදන විදිය

    එකට මොනවද දාන්නේ පොල්තෙල් වීතරද?
    මන් බැලුව බුන් හැමතැනමඑත් හරියට දන්නා එකෙක් නැ

    කව්රු හරි දන්නවනම් පොඩ්ඩක් උදව්වක් කරහන් මචන්ලා

    බොහෝම ස්ට්තුය්හි
    බුදු සරණයි!

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    thabili combath use karanawa.mama danna widiyata comba walata lee kudu dammama paththu kara ganna puluwan.

    eth ape pansale me para katineta owa use kare na.

    perahara issara generator ekak geniyanawa.eken light walak denawa peraharata.

    thawa method ekak.

    lee walin hadanawa pahan.eka wateta sau kola alawanawa.ita passe madden iti pandamak gahanawa.

    hambayanta kelinna haduwata meke inna ekekwath katinayak wath karala thiyenawada kiyala sakai.(EK eke inne online bauddayo )
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    තැඹිලි කෝම්බෙට දැවි තෙල් දාපන් (Burned Oil)
    දාල උඩ තියන හිලට රෝල් කරපු රෙදි කෑල්ලක් ගහපන්, ඒකෙ යට තෙල්වල ගෑවෙන්න ඕන. පත්තු වෙනව මදිනම් භූමිතෙල් කලවම් කරපන්.
     
    lee frame hadana amarui bun eka hari yanne na....
    na bun para deptthe lassanata patthu karanna oni geniya kohomath issaraha yanawa
    thnaks machan udawwata umbe idea ekath narakama naaaaa thnkz hode
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    තැඹිලි කෝම්බෙට දැවි තෙල් දාපන් (Burned Oil)
    දාල උඩ තියන හිලට රෝල් කරපු රෙදි කෑල්ලක් ගහපන්, ඒකෙ යට තෙල්වල ගෑවෙන්න ඕන. පත්තු වෙනව මදිනම් භූමිතෙල් කලවම් කරපන්.

    anna machan wade oka thma man hoya hoya idiye....
    machan දැවි තෙල් gananda ....?
    machan okata polthel dala karannath puluwan neda?
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    තැඹිලි කෝම්බෙට දැවි තෙල් දාපන් (Burned Oil)
    දාල උඩ තියන හිලට රෝල් කරපු රෙදි කෑල්ලක් ගහපන්, ඒකෙ යට තෙල්වල ගෑවෙන්න ඕන. පත්තු වෙනව මදිනම් භූමිතෙල් කලවම් කරපන්.

    ඉස්සෙල්ලා තැඹිලි කෝම්බ වතුරෙ දාල ටිකක්වෙලා තියෙන්න දීලා ගන්න. ඊට පස්සෙ පොල්තෙල් දාල කපුරෙදි(පරණ පාන්කඩ කියළ කියන්නෙ) දාල පත්තු කරන්න....:yes: