මේ ගැන මොකද කියන්නේ?
මේ මම පහතින් දාල තියෙන්නේ youtube එකේ video එකකට මම මගේ අදහස් දක්ක්වුවට පස්සේ මුස්ලිම් එකෙක් දිගින් දිගටම මගෙත් එක්ක අදහස් හුවමාරු කරගෙන අද අන්තිමට දාපු පිළිතුර. මේක කියෙව්වහම උබලට මොකද හිතෙන්නේ?
මේ තියෙන්නේ ලින්ක් එක.
https://www.youtube.com/watch?v=fpc4i1Zg_ww
එහෙනම්...