1. Rockstar777

    වෙන්නප්පුව එකම පවුලේ 4 දෙනෙකු ඝාතනය...

    වර්තමානේ සමහර මිනිසුන් තිරිසනුන්ටත් වඩා අන්තයි:(
  2. Rockstar777

    <<BCS @ Elakiri>>

    bro , government university එකේ ICT degree ය නොකර ඕක කලොත් මොකද වෙන්නේ ?
  3. Rockstar777

    <<BCS @ Elakiri>>

    thanks bro:love:ඕක කරලා ඉවර උනාම ලංකාවේ job හොයා ගන්න පුළුවන් ද ? නැත්නම් රට යන්න වෙයිද ? මොනවගේ job එකක් සාමන්නයෙන් හොයාගන්න් පුළුවන් වෙයි ද ?
  4. Rockstar777

    2015 Can Come Now

    බොන එකනම් එච්චර ඇගට ගුණ දෙයක් නෙමෙයි:dull:
  5. Rockstar777

    සෝමාලියාවේ අධ්‍යාපනය

    ලංකාවේ විශ්වවිද්‍යාල වල තියේන ජරා rag එකයි දේශපාලනයයි ඒවායින් අයින් කරන්න පුළුවන්නම් හොදයි බන්.:(
  6. Rockstar777

    <<BCS @ Elakiri>>

    BCS degree ක් නෙවෙයි ද ? BCS වලට වඩා ICT degree ක් කරන එක හොද ද? BCS කරන්න ගියොත් කියක් විතර වියදම් වෙයි ද ? ඕක කරන්න තියේන හොද ආයතන මොනවද ? :confused:
  7. Rockstar777

    කටට රසට මාලු ටිකක් කමු

    ඔය තරම් අවදානමක් තියාගෙන කෑම කන්නේ මොකටද බන් ?:eek::confused:
  8. Rockstar777

    ICT degree HELP!!

    thanks thanks for the rep bro:love::)
  9. Rockstar777

    CCNP උදව්වක් ඕනේ ..

    thanks bro, දැනට networking ඉගෙනගන්න තියේන හොද තැන් මොනවද ?
  10. Rockstar777

    ICT degree HELP!!

    BUMP
  11. Rockstar777

    ICT degree HELP!!

    BUMP
  12. Rockstar777

    ICT degree HELP!!

    B3 යි බන්
  13. Rockstar777

    ICT degree HELP!!

    [COLOR=DarkRed]thanks bro :love:
  14. Rockstar777

    ICT degree HELP!!

    bro , ICT degree යි ucsc එකේ IS degree යි අතර තියේන වෙනස මොකද්ද :confused:? කෝකද වඩාත් හොද ?
  15. Rockstar777

    ICT degree HELP!!

    සහොදරයා මගෙන් සුබපැතුම් කොහොමහරි degree ය ගොඩදාගන්න:yes:. හැබැයි ඔයා කරන degree යට තියෙන job market කොහොමද කියල පොඩ්ඩක් හොයල බලන්න.
  16. Rockstar777

    Help for the future carrier is needed

    තව වාරයක් තියෙනවනේ ? තව පාරක් A/L කරන්න.අධෙර්යමත් වෙන්න එපා.ඔයාට biology අමාරුනම් art වලින් හරි අලුතෙන් අපු තාක්ෂණික විෂයන් වලින් හරි කරන්න.තමන්ට කරන්න ලේසි හැකියාවක් තියේන විෂය සංකලනයක් තෝරගෙන කරන්න.:yes:
  17. Rockstar777

    CCNP උදව්වක් ඕනේ ..

    bro , ඔයා කොහෙන්ද ඕක කරන්නේ ? Cisco Career Certifications ඔක්කම complete කරන්න කොච්චර කල් යයිද? කියක් විතර වියදම් වෙයිද ? exam තියෙන්නේ onlin ද?:confused:
  18. Rockstar777

    ICT degree HELP!!

    BUMP
  19. Rockstar777

    ICT degree HELP!!

    bro, එතකොට ICT degree එක දැනට තියෙන්නේ යාපනෙයි රජරටයි විතරද ? මොරටුවේ එහෙම නැද්ද ඕක ?:confused:
  20. Rockstar777

    ICT degree HELP!!

    bro sliit එකේ ICT degree එක කරන්න සම්පුර්න්න වියදම කියක් විතර යනවද ? ඔයා part-time job එකක් කරන ගමන්ද degree ය කරන්නේ ?

    No contents