ඔච්චර වියදම් කරලා මගුල් කන්නේ මොකටද බන් ? ඔය මුදල් අනාගත ආයෝජනයකට යෙදෙව්වනම් දරුමල්ලන්ට උනත් ප්රයෝජනවත් වෙයි. හැබැයි ඉතින් කොටි ගනන් වියදම් කරලා මගුල් කන්න පුළුවන් කට්ටියත් ඉන්නව.තවත් සමහරු රටටම ණය වෙලා උජාරුවට මහ ඉහලින් මගුල් කාලා පස්සේ පසුතැවිලි වෙනවා ණය ගෙවාගන්න බැරුව.බුද්දීමත්ව තමන්ගේ...