1. jhoncenamama

    ::::Cool Ebay Gadgets III::::

    patta
  2. jhoncenamama

    දයා_රාජපක්ෂ මහතා සමුගනී....

    නිවන් සුව ලැබේවා...!!
  3. jhoncenamama

    I'm New!

    WELCOME
  4. jhoncenamama

    Quick Reply කරන උන්ට

    patti machan good job+
  5. jhoncenamama

    TRACTOR gena dana aya ena!

    jhon deer ekak ganin, yakkala tibba showroom ekak dan nam tynawada dan na, habai indian ekalu tynne eke
  6. jhoncenamama

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    මටත් වඩා වයසයි බන් බයික් එකට. අවුරුදු 3ක් විතර නිකන් තියලා මේ අවුරුද්දෙ මුල වගේ තමයි ගත්තෙ ආයෙත් පාවිච්ච්යට. ටිකක් පාතයි වගේ නම් තමයි බන්. පිටිපස්සෙ යන එකා බිම යනව වගේ දැනෙන්නෙ, ටැංකිය එහෙම මලකඩ කාල නම් ලෙඩ තමයි ඉතින්, පරන බයික් නෙ
  7. jhoncenamama

    එල මචන්

    එල මචන්
  8. jhoncenamama

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    නියම බයික් එක මචන්, දැන් මම පදින්නෙත් CM125 එකක්. කියන්න තරම් නරකක් නෑ, එදිනෙද පාවිච්චියට නම් සුපිරි බාන්ඩෙ. මේ වෙසක් එකට මන් නුවර එලියෙ ඉදල කතරගම පවා ගිහින් ආවා, පෙට්‍රල් 25-30 විතර තමා කරන්නෙ. මට නම් එච්චර අවුලක් නෑ සාමන්යෙන් දවසට පදින්නෙ 8km විතර වගේ. එකක් ගන්නවා නම් හැබැයි හොදට බලලා ගන්න...

    No contents