කරන්ට් යන සීන් එකත් එක්ක මගේ වැඩටික කරගන්න විදිහක් නැතුව හිර වෙලා තියෙන්නෙ.වීඩියෝ එඩිටිං කරන නිසා කරන්ට් යන වෙලාවෙයත් යූ.පී.එස් එක ගහගෙන ලැප් එකෙං වැඩ කරන්න තමයි හිතං ඉන්නෙ.දැනට තියෙන පීසී එක විකුනලා ඒ ගානට ගන්න පුලුවං වෙයිද බ්‍රෑන්ඩ්නිව් ලැප් එකක්.
පල්ලෙහා දාල තියෙන්න දැනට තියෙන පීසී එකේ...