Answered නොම්ලේ crypto coins ගමු අනිවරෙන් හැමෝටම ගන්න පුළුවන්

airspaceteam

Junior member
  • Dec 8, 2021
    18
    25
    13


    ගොඩක් අය trading වලින් විතරක් crypto earn කරන්න පුළුවන් කියල හිතන් ඉන්නෙ. එහෙම නැත්තන් p2p වලින් සල්ලි දිලා ගන්නවා.. ගොඩක් අය එකපාර ලොකු ගානක් හොයන්න උස්සහ කරන්නෙ කවදාවත් එහෙම කරන්න එපා.

    මෙන්න මේ video එකේ තියන විදිහට හෙමිට ඔයාට පුළුවන් ඔයාගෙ crypto වොලට් එකට එහෙම නැතිනන් binance account එකට එක එක වර්ගයේ crypto එකතු කරගන්න. ඉතින් trading wallet එන්න කලින් මේ විදිහට ඔයත් crypto ටිකක් එකතු කරන්න පටන් ගන්න. ටික කාලයක් යද්දි ඔයාගෙ binance එකේ එක එක විදිහේ crypto තියෙයි. නිකන් බොරුවට අපු ගමන් සල්ලි නාස්ති කරගන්න එපා.. ඉස්සෙල්ල හොද ආරම්භයක් ගන්න.

    අනිවරෙන් මේ එකතු කරගන්න crypto වලින් හොද ගානකට යන්න පුලුවන්. හැමෝටම ලෙසියෙන් මේ crypto ගන්න පුළුවන්.

    අනිවාරයෙන් උස්සහ කරලා බලන්න.

    මෙකට ඔයාට ඔනේ කරන්නේ twitter account ekai binance එකයි විතරයි. ඊට පස්සෙ නිකන්ම crypto එනවා... පරක්කු කරන්න එපා අනිව උස්සහ කරන්න හැමෝම