එළකිරි එකේ අපේ සහෝදර මචංලා. මං පෙබරවාරි මාසේ Malaysia Singapore පැත්තේ යන්නයි ඉන්නෙ. Malaysia visa හම්බුනා. යන්නෙ යාළුවෙක් එක්ක. යාළුව නම් ගොඩක් රටවල් වල ගිහින් තියෙනවා. මගෙන් යන්ද කියලා හැමදාම අහනවා. ඉතින් මං හිත=වා මේ පාර යන්න මචංලා. අපේ එළකිරි සහෝදරයො ගොඩාක් ඔය රටවල් වල travel කරලා තියෙන...