මම හිතන්නේ උඹ කළබල වෙලා හැමදාම එයාගෙන් ප%ශ්න අහලා අවුල් වෙන්න එපා. කේස් ඇද ගන්නත් එපා. එහෙම උනාම එයා අඩන එක විතරනෙ කරන්නේ. මං කියන්නේ උඹ එයාට ගොඩක් ආදරේ පෙන්නපං. වෙනද වගේ. කාලයක් උඹට කාගෙන ඉන්න වෙනවා. එහෙම කාලය යද්දි එයා උඹට ආදරේ වෙයි, බලපං මං කිව්වෙ බොරැද කියලා. මොනා වුනත් නිකමට අහපං ඩොක්ටර්...