රජයේ රඟහල් ප්‍රමාණය අඩුවන විට පෞද්ගලික අංශයේ රඟහල්වල මිල ගණන් ඉහළ යන බවත් ඇය පෙන්වා දෙයි.
රටේ පවතින දුබල ආර්ථිකය හමුවේ ඉහළ මිලක් ගෙවා නාට්‍යයක් නැරඹීමට රසිකයන්ට හැකියාවක් නොමැති බව පෙන්වාදුන් සමාජවාදී කලා සංගමයේ සාමාජිකා ප්‍රවීණ නාට්‍ය ශිල්පිනී දීපානි සිල්වා එවැනි තත්වයක් හමුවේ තමන්ට වැඩි මිලක්...