~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    අලුත්ම අලුත් හොද පට්ට performance තියෙන 17" ලැපක් හම්බුනා.. කොහෙද.. ඔෆිස් එකේ ඉන්ටර්නෙට් බ්ලොක්. අඩුම තරමින් ඔෆිස් මේල් එකෙන් පිට මේල් එකකට මේල් එකක් දාන්න බෑ.. ඒ තරම් ස්ට්‍රික්ට්. ඒකට පිටින් මේල් එන්නත් නෑ.

    තවම ගිය අලුත නිසා ෆෝන් එකට ඇන ඇන ඉන්න බෑනේ.. :(
    phone එකත් office නම් බලාගෙන. sms එහෙමත් store වෙනවා server වල
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අලුත්ම අලුත් හොද පට්ට performance තියෙන 17" ලැපක් හම්බුනා.. කොහෙද.. ඔෆිස් එකේ ඉන්ටර්නෙට් බ්ලොක්. අඩුම තරමින් ඔෆිස් මේල් එකෙන් පිට මේල් එකකට මේල් එකක් දාන්න බෑ.. ඒ තරම් ස්ට්‍රික්ට්. ඒකට පිටින් මේල් එන්නත් නෑ.

    තවම ගිය අලුත නිසා ෆෝන් එකට ඇන ඇන ඉන්න බෑනේ.. :(
    කලිං ඔපීසියේ ඉන්ටර්නෙට් යූසේජ් එක පට්ටට අඩු වෙන්න ඇති නේ:lol:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    phone එකත් office නම් බලාගෙන. sms එහෙමත් store වෙනවා server වල

    sim එක ඔෆිස් එකෙන් දුන්නේ.. අපි කරන හැම මගුලම ස්ටෝර් වෙනවා මචන්. Financial institutions එකක් නේ. :sorry: එලකිරි එන්නේ නම් මගේ පර්සොනල් පෝන් එකෙන්.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    යතුරු වලහොරකොපි තියං ඉන්නවා නේද

    ඉන්න එකෙක්ට කියලා මොනවා හරි ගන්න ඕනා.

    Download karannada naththan wena amathaka karannada bari kenek balanna yanawada danne na

    අපෝ එහේ හිටියට වඩා හොද ඉටිකිරිස් එව්වා මේකේ ඉන්නවා.. මගේ මේසේ ඉස්සරහා ඉන්නෙත් ඉටිකිරිස් නන්ගි කෙනෙක්. එයා ඉතින් එයාට එන මෙසේජ් වලට තනියෙන් බිම බලන් හිනා වෙනවා.. මට එයා එහෙම කරනවා දැකලා හිනා යනවා.. :love::love::lol:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    ne ne phone connection eka mage ;)
    :shocked:

    sim එක ඔෆිස් එකෙන් දුන්නේ.. අපි කරන හැම මගුලම ස්ටෝර් වෙනවා මචන්. Financial institutions එකක් නේ. :sorry: එලකිරි එන්නේ නම් මගේ පර්සොනල් පෝන් එකෙන්.
    ඔව් බන්, ඕවගේ ඔහොම තමා. හැම එකම store වෙනවා.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අපෝ එහේ හිටියට වඩා හොද ඉටිකිරිස් එව්වා මේකේ ඉන්නවා.. මගේ මේසේ ඉස්සරහා ඉන්නෙත් ඉටිකිරිස් නන්ගි කෙනෙක්. එයා ඉතින් එයාට එන මෙසේජ් වලට තනියෙන් බිම බලන් හිනා වෙනවා.. මට එයා එහෙම කරනවා දැකලා හිනා යනවා.. :love::love::lol:
    :lol::lol::lol::lol:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අලුත්ම අලුත් හොද පට්ට performance තියෙන 17" ලැපක් හම්බුනා.. කොහෙද.. ඔෆිස් එකේ ඉන්ටර්නෙට් බ්ලොක්. අඩුම තරමින් ඔෆිස් මේල් එකෙන් පිට මේල් එකකට මේල් එකක් දාන්න බෑ.. ඒ තරම් ස්ට්‍රික්ට්. ඒකට පිටින් මේල් එන්නත් නෑ.

    තවම ගිය අලුත නිසා ෆෝන් එකට ඇන ඇන ඉන්න බෑනේ.. :(
    Lapata gemak dagena gahapan ;)