Good News for us ...
පසුගිය රජය විසින් අත්හිටුවන ලද රාජ්‍ය සේවකයන්ට තීරු බදු සහන වාහන බලපත‍්‍රය නැවත වතාවක් ලබා දීමට නව රජය විසින් කටයුතු සම්පාදනය කරමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා පවසයි. මේ සම්බන්දයෙන් දැනටමත් මුදල් අමාත්‍යංශයට අවහ්‍ය උපදෙස් ලබා දී ඇති බවද...