දුර්භික්‍ෂයක්
රට තුළ අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇති වෙමින් තිබෙන නිසා එ.ජා.ප. ය යළි බලයට පත්වන තුරු වැඩිපුර හාල්, පරිප්පු, කිරිපිටි රැස්‌කර තබා ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්‌තර රාජිත සේනාරත්න මහතා මාධ්‍ය හමුවකදී ජනතාවට අනතුරු ඇඟවීමක් කළේය.
පවතින දේශපාලන අර්බුදය නිසා ආහාර ආනයනකරුවන්...